හොඳ වැඩක්. කියවපු කිසිම පොතක කථාව දැන් හරියට මතකයේ නෑ. අවුරුදු 8 විතර පොතක් කියවල නෑ.
Poth peralalath nadda

හොඳ වැඩක්. කියවපු කිසිම පොතක කථාව දැන් හරියට මතකයේ නෑ. අවුරුදු 8 විතර පොතක් කියවල නෑ.

hi good morning
oya balala yanna mayi awe
හොට්ස්පොට් දිලා ලැපකින් අප්ලොඩ් කරන්න බැයිද?මොබයිල් එකෙන් ජිමේල් වගෙනම් අප්ලෝඩ් වෙනවා,එත් මෙඩියාෆයර් ට්‍රයි කරලා නැ
50 Mb -->avarage 15-20mins will be taken to upload the file

Poth peralalath nadda![]()

මගෙ ළඟ පොත් නැහැනෙ පෙරලන්න. මං පුස්තකාලෙන් කියෙවුවෙ. මොකක්ද පොත?
එච්චර වෙලා...හපෝ එපාවෙනව නේ..මේකෙ size අඩු කරත් හරි යන්නෑ පැහැදිලි මදි වේවි
![]()
මගෙ ළඟ පොත් නැහැනෙ පෙරලන්න. මං පුස්තකාලෙන් කියෙවුවෙ.

දැන් උපුලා මාව කනවාත්රෙඩ් එක විනාස වෙනවා නේ, pm එකක් දැන්නම්
![]()
මොකක්ද පොත?
සතුරු කදවුර , වැලි කතරේ සන්ග්‍රාමය
කලින් කියවලා තියනවා අය කියවන්න ආසයි ලින්ක් එකක් තියනවනම් පි.එම් දාන්නඉන්කා නිධානය.

කලින් කියවලා තියනවා අය කියවන්න ආසයි ලින්ක් එකක් තියනවනම් පි.එම් දාන්න![]()

ඉස්සර පුදුම විදියට පොත් කියෙවුවා මාත්. දැන් නම් ආසාවකට පොතක් කියවන්න හමිබ වෙන්නේ නැ බන්. කොහොම හරි වෙලාව හොයාගෙන පොතක් පත්තරයක් කියවන්න පටන් ගන්න ඕන ආයිම. ඇත්තටම අපි පොත් පත්තර වලින් ඈත් වුනේ මේ computer & smart phone ආවට පස්සේ නේද?
ඉරිදා පත්තරේ සෙනසුරාදා හවසට ගෙදරට ගේනවා. පත්තරේ ගේනකම් බලන් ඉන්නේ කියවන්න, ඒ සතිය ඉවර වෙනකොට පත්තරේ ඇඩි ටික ඇරෙන්න අනිත් ඔක්කොම කියවලා ඉවරයි.
දැන් නම් ඒ කාලේ හීනයක් වගේ![]()
මමත් කැමහිම පොත් මාලාවක්.පොත් ප්‍රදර්ශනේට ගිය ගමන් හොයන්නේ තරන්ග ප්‍රකාශකයින්ව
අයියේ ඒ ජී.බී. සේනානායක, මේ පී.බී. එයාගේ මල්ලිගෙ පුතා
ඉස්සර පුදුම විදියට පොත් කියෙවුවා මාත්. දැන් නම් ආසාවකට පොතක් කියවන්න හමිබ වෙන්නේ නැ බන්. කොහොම හරි වෙලාව හොයාගෙන පොතක් පත්තරයක් කියවන්න පටන් ගන්න ඕන ආයිම. ඇත්තටම අපි පොත් පත්තර වලින් ඈත් වුනේ මේ computer & smart phone ආවට පස්සේ නේද?
ඉරිදා පත්තරේ සෙනසුරාදා හවසට ගෙදරට ගේනවා. පත්තරේ ගේනකම් බලන් ඉන්නේ කියවන්න, ඒ සතිය ඉවර වෙනකොට පත්තරේ ඇඩි ටික ඇරෙන්න අනිත් ඔක්කොම කියවලා ඉවරයි.
දැන් නම් ඒ කාලේ හීනයක් වගේ![]()
Upul aiya ehema karana ekak na...methanama dammoth leai nadda..hamotama pm danna giyama oyatath mahasi ne...

ඕනේ කට්ටියට දෙන්නම් 