Poddak saranshe kiyanna puluwanda...
එක කතාවක් නෙමේ පොත් ගොඩක් තියනව එක එක කතා.. ඔය මම last year book fair එකෙන් ගත්ත ටික. ඔතන තව දෙකක් අඩුයි.
Poddak saranshe kiyanna puluwanda...
තාම කියවන්න බැරි උනානෙ ඒක.

කෙල්ලෝ කොතනද කොටා එතන මාතෘකාව කුමක් කුවත් කොටාට එය අදාලම නැතhi good morning
oya balala yanna mayi awe

කෙල්ලෝ කොතනද කොටා එතන මාතෘකාව කුමක් කුවත් කොටාට එය අදාලම නැත![]()
pm එකක් දැම්ම![]()

රණ මග ඔස්සේ නන්දිකඩාල් pdf
matath dapanko
ත්‍රෙඩ් එක විනාස වෙනවා නේ, pm එකක් දැන්නම් 
W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.
Eyage pariwartana mataka nea.winiwindimi andura. eyage katawa kiywwa
මමත් කැමහිම පොත් මාලාවක්.පොත් ප්‍රදර්ශනේට ගිය ගමන් හොයන්නේ තරන්ග ප්රකාශකයින්ව
අයියේ ඒ ජී.බී. සේනානායක, මේ පී.බී. එයාගේ මල්ලිගෙ පුතා
හොට්ස්පොට් දිලා ලැපකින් අප්ලොඩ් කරන්න බැයිද?මොබයිල් එකෙන් ජිමේල් වගෙනම් අප්ලෝඩ් වෙනවා,එත් මෙඩියාෆයර් ට්‍රයි කරලා නැ
දන්න පිංවතෙක් ඉන්නව නම් කියන්න 50 mb විතර phone එකේ තියන pdf එකක් mediafire,phone එකෙන්ම අප්ලෝඩ් කරන්න කොච්චර වෙලා යාවිද..dialog conection එකක්..භාගයක් ලෝඩ් වෙලා නවතීවිද...මට කලිනුත් ඒ වගේ සුන්දර වැඩ වෙලා තියනව...
එක කතාවක් නෙමේ පොත් ගොඩක් තියනව එක එක කතා.. ඔය මම last year book fair එකෙන් ගත්ත ටික. ඔතන තව දෙකක් අඩුයි.
![]()
එක කතාවක් නෙමේ පොත් ගොඩක් තියනව එක එක කතා.. ඔය මම last year book fair එකෙන් ගත්ත ටික. ඔතන තව දෙකක් අඩුයි.
![]()