✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි පුදුම ඉස්කෝලෙ – පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
    දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය - පරිවර්තනය: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
    හකල්බරිගේ හපන්කම් - පරිවර්තනය: චන්ද අනගිරත්න
    ටොම් සෝයර් - පරිවර්තනය: තත්සරණි සතරසිංහ
    හයිඩි - පරිවර්තනය: චන්ද අනගිරත්න

    ඒ කාලෙ ආසාවෙන් කියෙවුවා කියල මතක තියෙන පොත් කිහිපයක්. හැබැයි ඉතින් අඩුගානෙ සාරංශයවත් දාන්න තරම් කථාවල්නම් ඔය එකකවත් මතක නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි පුදුම ඉස්කෝලෙ – පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි
    දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය - පරිවර්තනය: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
    හකල්බරිගේ හපන්කම් - පරිවර්තනය: චන්ද අනගිරත්න
    ටොම් සෝයර් - පරිවර්තනය: තත්සරණි සතරසිංහ
    හයිඩි - පරිවර්තනය: චන්ද අනගිරත්න

    ඒ කාලෙ ආසාවෙන් කියෙවුවා කියල මතක තියෙන පොත් කිහිපයක්. හැබැයි ඉතින් අඩුගානෙ සාරංශයවත් දාන්න තරම් කථාවල්නම් ඔය එකකවත් මතක නෑ.

    Oya okkoma thiye ne....
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ දවස් වල නම් කියවන්නෙ Stephen King ගෙ IT පොත.
    අලි පොතක්. පිටු 1200 ගානක් තියෙනව.
    Stephen King මම ආසම Author කෙනෙක්.
    Film එක එන්න කලින් පොත කියවල ඉවරකරල දාන්න ඕනි.

    :D:D

    51MeIXuanQL._SX326_BO1,204,203,200_.jpg

     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    එහෙමනම් හොඳයිනෙ. ලස්සන පොත් ඒව. මතක නැ හැබැයි කථාවල්.

    පොඩි කාලේ කියෙව්වා උනත් මටනම් අදටත් ඔය පොත් වල කතාව මතකයි. තව මම අසාවෙන් කියවපු පොත් ටිකක් තමා මැලෝරි ටවර්ස් බාලිකා විදුහල.
     
    ඉස්සර පුදුම විදියට පොත් කියෙවුවා මාත්. දැන් නම් ආසාවකට පොතක් කියවන්න හමිබ වෙන්නේ නැ බන්. කොහොම හරි වෙලාව හොයාගෙන පොතක් පත්තරයක් කියවන්න පටන් ගන්න ඕන ආයිම. ඇත්තටම අපි පොත් පත්තර වලින් ඈත් වුනේ මේ computer & smart phone ආවට පස්සේ නේද?
    ඉරිදා පත්තරේ සෙනසුරාදා හවසට ගෙදරට ගේනවා. පත්තරේ ගේනකම් බලන් ඉන්නේ කියවන්න, ඒ සතිය ඉවර වෙනකොට පත්තරේ ඇඩි ටික ඇරෙන්න අනිත් ඔක්කොම කියවලා ඉවරයි.
    දැන් නම් ඒ කාලේ හීනයක් වගේ :(

    ඒක ඇත්ත බං. 6 7 වසර වලදි ටොයිලට් එකට යන්නෙත් පොතක් අරගෙන. කැම්පස් යනකම්ම කියවපු එක කරා. ඒත් සබ්ජෙක්ට් මැටර්ස් වලට වැඩි වේලාවක් කියවන්න වෙනකොට වෙන පොත් කියවන එක ගොඩක් අඩු වුනා, දැන් නිකං මැටි වෙනවා වගේ. අනික් ප්‍රධාන හේතුව ඉන්ටර්නෙට් එක හා ලැප, පුදුම විදිහට ඇබ්බැහි වෙන්නේ. එක එක කාලෙට එක එක ඇක්ටිවිටීස් සෙට් වෙනවා. ටී වී ශෝ ෆිල්ම් රියලිටි ශෝ එලකිරි :baffled:
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මේ දවස් වල නම් කියවන්නෙ Stephen King ගෙ IT පොත.
    අලි පොතක්. පිටු 1200 ගානක් තියෙනව.
    Stephen King මම ආසම Author කෙනෙක්.
    Film එක එන්න කලින් පොත කියවල ඉවරකරල දාන්න ඕනි.

    :D:D

    51MeIXuanQL._SX326_BO1,204,203,200_.jpg


    මගෙත් favorite. under the dome & pet තමා ආසම. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aaaaaaappppppoooooooo.....

    :yes::yes: මතක නෑ.


    පොඩි කාලේ කියෙව්වා උනත් මටනම් අදටත් ඔය පොත් වල කතාව මතකයි. තව මම අසාවෙන් කියවපු පොත් ටිකක් තමා මැලෝරි ටවර්ස් බාලිකා විදුහල.

    මටනම් කියවපු පොත්වල නම්වත් දැන්නම් මතක නෑ. ඒ නම හොඳට අහල පුරුදුයි. සමහරවිට මං කියවල ඇති ඒ පොත්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Arthur C Clarke ඔක්කොම ටික

    මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේ :yes: කැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.

    :baffled: :baffled:


    මාත් ආවා :):)

    අන්තිමට කියෙව්වේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ඒක pdf හැබැයි :sorry:

    ඒක කියෙව්වෑකිද බං ? පොතේ මැද හරියට යද්දි හරියට ස්කෑන් වෙලා නෑ හැම පේලියෙම වගේ මුලින් හරි අගින් හරි වචන දෙක තුනක් නෑ අපැහැදිලියි :( :(
    ඒ නිසාම මං පොත ගත්ත :sorry::sorry: