Ube duka therenawa machan. w ban apita campus yanna beri una. ithin apith ekka idala giyapu ewunta api irsiya karanna oni. unwage ewun issarahata bihiwenna ida thiyanna hoda na.
Pinata uganwana campus wahanna oni etyhakota oya pinbathala higanno igena ganna eka nawathinawa. rate prashanath wisedanwa. Mun igena gaththamayi me prashna okkoma. Apita ape kuli wedak karagannawath ekewath na.
Apita wada igena gena mun udata yanawa.
ඔව් බං.. පිනට ඉගෙන ගෙන කැම්පස් ගියේ නැති එකාට හිනා වෙන්න ඕන... උන් යන ප්රයිවෙට් එක වහල දාන්න කියල පිකට් කරන්න ඕන නැත්නම් අපේ ජොබ් වලට කෙළ වෙනව වේ. ඩොකාල නම් සම සෟඛ්යෙ උන්ට අවුරු 4 උපාධි දෙන එකට ස්ට්රයික ්කරන්න ඕන..
පිනට උපාධි අරන් බේත් තුණ්ඩුවෙනුත් කොමිස් ගහන්න ඕන... පිකට් කර කර ඉඳලා වැඩ බැරි උණාම ප්රයිවට් කැම්පස් වැඩ පුලුවන් එකාට රස්සා හම්බෙනකොට රස්සා දියවු කියලා උපවාස කරන්න ඕන
දැන් අවුරුදු 60 ගාණක් පිනට උපාධි දීල රටේ ප්රශ්න මාර විදියට විස ඳිලා නෙ බං.. පින් උපාධි කාරයො රට පනින්නෙ නෑනෙ බං රටේ සල්ලි වලින් ඉගෙනගෙන


