Gon pakku adath paare guti kanawaaa....

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    # අඩුම ගානෙ රැකියාවක් ලැබුනු පසු Degree එක කරන්න ගිය වියදම ආපහු වාරික විදියට රජයට ගෙවන්න හදන්න ඕන.

    # රජයෙන Degree ගන්න උන් අඩු තරමින් අවුරුදු 5ක් වත් මෙහෙ වැඩ කරන්න හදන්න ඔන රට යන්න කලින්, තාවකාලික රැකියා වලට යන අයට උනත්

    # Degree අරන ලන්කාවෙන් PR වලට රට යන උන්ට සම්පූර්න ගෙවල යන්න හදන්න ඕන.(අවුරුදු 5 කලාට පස්සෙ)
     
    Last edited:

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මං අහන්නෙ මෙච්චරයි.දැන් ඔය A/L pass වෙලා.මෙඩිකල් ෆැකල්ටි ගිහින් first class දාන ඩොකාලා අතින් ලෙඩ්ඩු මැරෙන්නේ නැද්ද...? සයිට්ම් ගියපු හැත්ත අතින් විතරද ලෙඩ්ඩු මැරෙන්නේ..?

    එතකොට නිදහස් අද්‍යාපනෙ නිදහසේ අරන් නොමිලෙ උපධි අරන් ගියපු ඩොකාල වාහන පර්මිට් වෙනුවෙන් උපවාස කරන්නේ ඇයි..? එතකොට ලෙඩ්ඩු මැරෙනව කියලා ඒ හැත්ත දන්නේ නැද්ද..?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    # අඩුම ගානෙ රැකියාවක් ලැබුනු පසු Degree එක කරන්න ගිය වියදම ආපහු වාරික විදියට රජයට ගෙවන්න හදන්න ඕන.

    # රජයෙන Degree ගන්න උන් අඩු තරමින් අවුරුදු 5ක් වත් මෙහෙ වැඩ කරන්න හදන්න ඔන රට යන්න කලින්, තාවකාලික රැකියා වලට යන අයට උනත්

    # Degree අරන ලන්කාවෙන් PR වලට රට යන උන්ට සම්පූර්න ගෙවල යන්න හදන්න ඕන.(අවුරුදු 5 කලාට පස්සෙ)

    මේ වගේ පොයින්ට්ස් ඔය දැන් කෑගහන කාඩ්බෝඩ් වීරයන්ට පේන්නේ නෑ මචන්.. :lol::lol:
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේ වගේ පොයින්ට්ස් ඔය දැන් කෑගහන කාඩ්බෝඩ් වීරයන්ට පේන්නේ නෑ මචන්.. :lol::lol:

    කැම්පස් වලත් නිකන් උගන්නන වැරදි. අවුරුදු 13ක් නිකන් ඉගැන්නුවටත් පස්සෙ...

    තමන්ට ගෙවන්න වෙනව කියල දැන ගත්තම පාරවල් වල අනිත් මිනිස්සුන්ගෙ වැඩත් පාඩු කරන් දගලන්නෙ නැ... රීපීට් වෙනව කියන්නෙ ගෙවන්න තියෙන ගාන තව වැඩි වෙනව කියල තේරෙනකොට,.. බාගෙට ඉගෙන ගත්තොත් හොඳ ජොබ් නොලැබෙන බව තේරෙනකොට,.. එතකොට ණය ගෙවන්න අමාරු වෙනව කියල තේරෙනකොට ඔයිට වඩා හොඳ output එකක් එලියට එයි.

    අනික අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් නිකන් උගන්නන එක වැරදි... අධ්යාපනයට වඩා ප්‍රදාන මිනිස්සුන්ගෙ මුලික අව්ශ්යතා තියෙනව... ආහාර, නිවාස, සෞක්‍ය වගෙ... දුප්පත් මිනිස්සු හම්බ කරන තුට්ටු දෙක හුරන් අරන් උගන්නල පුස්සො නම් බිහි කරන්නෙ,.. නිකන් ඉගෙනගෙන මේ දොස්තරලා කියල කියන උන් වගේනම් කරන්නෙ,.. ඇයි නිකන් උගන්නන්නෙ...
    ඩොකාලට නිකන් ඉගැන්නුව මදිවට තව කාර් පමිට් ත් දෙන්න ඕන... උන් ඒකත් ඉල්ලන්නෙ ස්ට්‍රයික් කරල... දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන උන්ටම කොකා පෙන්නනව... සල්ලි තියෙන උන්ට බදු ගෙවන එක අවුලකුත් නෑ... ගෙවල බෙහෙත් ගන්න එක අවුලකුත් නෑ.
     
    • Like
    Reactions: fakerandi

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං දැන් උඹ අපිට මොකද කරන්න කියන්නෙ උන්ව ගිහිං අතගාන්නද ? කියන කෙහෙම්මලක් තේරෙන්න කියපං මූසලයො :baffled: :baffled:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    yako

    යකෝ අහිංසක අම්මලා තාත්තලා කන්නේ නෙතුව ජීවතේ විදව විදව දුක් විදලා තොපි එවන්නේ මේකටද , ලංකාවේ පට්ටම දුෂ්කර පළාත් වල හේන් කුඹුරු කරන අම්ම තාත්තට සලකන්නේ මෙහෙමද ? තොපි මහ පව් කාරයෝ
    වේන රටක campus බලාපල්ලා උන් අලුත් දෙයක් හොයාගන්නවා පස්සේ කලෙක ඒවා වැලින් ලොකු business කරලා billionaire ලා වෙනවා,
    යකෝ තොපිට තේරෙන්නේ නෙද්ද අර මිනිස්සු මේවා දෙකලා කොච්චරනම් හුල්ලනවා ඇද්ද, හිතලා බලාපල්ලා තොපි පලවෙනි දවසේ එද්දී අ මිනිස්සුන්ගේ මුණු වල තිබ්බ සැනසීම,
    පාහර වෙන්න එපා යකෝ,තොපිට කෙලවුනම එකෙක් වත් නෙටි වෙයි,මෝඩයෙක් වෙන්න එපා,ඔය ලොකු සීන් උබලා campus එකෙන් අවම නෙ,උබලා නිකම් මිනිස්සු
    මේ රට හදන්න නම් ඔය private campus ඕන,
    උබලා එක එක ගේ අතකොලූ වෙලා කාලකන්ණිම වෙලා පලයන්

     
    • Like
    Reactions: fakerandi

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    මුලින්ම නතර කරන්න කතා කරපන්, ට්යුශන් පන්ති.
    ඊට පස්සෙ කතා කරපන් හෑමොටම එක වගෙ අධ්‍යාපනයක්.
    උබලත් පු* ඉරාගෙන සල්ලි දීල පන්ති ගියානෙ.
    ඉස්සෙල්ල එක නතර කරපන්.
    ඊට පස්සෙ කතා කරපන් Private Universities සහ SAITM ගෑන

     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    private university hadenna ona, habai honda adeekshanayak yatathe. habai ewata pudgaliaka ayithikaruwan inna ba. habai saitem ekata nam awasara denna ba
     

    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    SAITM

    හහ්. 2011 A/L batch .මේ එහෙනම් ගිහින් පාඩමක් කරගනින් මෙරිට් ලිස්ට් එකේ උඩ රෑන්ක් එකක් වත් අරගන්න. එහෙමත් බැරිනම් වෝඩ් එකට ගිහින් ශෝට් කේස් ලෝන් කේස් වලට ටයිමින් හදාගනින්.මේකේ ඉන්නේ ප්‍රොෆෙශනල් ජෙලසි තියෙන අවුරුදු18-25 හුජ්ජ කොල්ලෝ ජොබක් නැති, කෙල්ලෙක් නැති, අම්මා තාත්තගෙන් රුපියල් 50 ක් ඉල්ලන් ඩේටා කාර්ඩ් දාගෙන මේකට එන වැඩිමනක්. මේකේ ගොබ්බයින්ට කරුණු පැහැදිලි කරන වෙලේ ගිහින් කකුලුවෙක්ට කෙලින් යන්න උගන්වපන් ඒක වර්ත්.

    Dawasae Kathawa Macho.
    Thanks