නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ
කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති.නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ
![]()
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී.
දැන් අපි රොකට් එකක් අරන් අභ්‍යවකාශයට ගිහින්ද ඕක ගන්ඩ ඕනේ මිනිහෝ
ඉස්තුති කටුස් පොතට
තව තියනවනම් දාපන්
ඇයි මැස්සෝ download කියල ලින්ක් එකක් තියෙන්නෙ ගන්න තමා

මෙතන ඔක්කොම තියෙනව සෙට් එකලින්ක් නං වැඩද දන්නේ නෑ හැබැයි
Sherlock Holmes MEGA THREAD

කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති.නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ
![]()
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී.

ඩවුන් කෙරුව බන්.
රතු පාටින් මම හයිලයිට් කෙරුව එක බලපන් කලින් පෝස්ට් එකේ![]()
පුලුවන්තරන් උඩට ගිහින් බෑවොත් ඉක්මනට ගෙන්නගන්න පුළුවන් වෙයි තමා. උඹ මැස්ස නෙ උඩට පියාඹලා ගිහින් ගන්නයි තියෙන්නෙ.
කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති.නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ
![]()
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී.
භද්‍රජි මහත්තයගේ උමං රාජධානිය කියවල තියෙනවද,
ඒක නිකන් Chronicles of Narnia ටයිප් එකක්.
World Building එහෙම පට්ට.
පොඩි ළමයි සෙට් එකක් පොලව ඇතුලෙ කුරුමිට්ටන්ගේ රාජධානියකට යන සීන් එකක් තියෙන්නෙ.
පට්ට පොත.
ළමයින්ගේ චරිත එහෙම ලස්සනට ගොඩනගල තියෙනව.