මම ආවා

Nomuri

Member
May 18, 2017
24
5
3
උදවු කල යාළුවාට ඉස්තුති ගෙනාවා. මම ආවා. කොහොමද ඔයාට? මම භාෂා ඉගෙන ගනිමින් සිටින. මේඑතනින් භාෂා skills වැඩි කර ගෙන හිත ඉන්නෙමි.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    භාෂාව ඉගෙන ගන්න මමත් ආව කවුරුහරි පිංවතෙක් මේ කියල තියන දේ සිංහලට පරිවර්තනය කරල දෙනවද

    :confused::confused::eek:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,982
    9,528
    113
    එක තැනක නෑ
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    ගුගල් ට්‍රාන්ස්ලේට(ර්) එකෙන් ට්‍රාන්ස්ලේට් කරලද කොහෙද බන් සිංහලට :rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගුගල් ට්‍රාන්ස්ලේට(ර්) එකෙන් ට්‍රාන්ස්ලේට් කරලද කොහෙද බන් සිංහලට :rofl:

    ඔන්න ට්‍රාන්ස්ලේට් එකට copy කරල ගත්ත
    Thank you brought a friend for help. I am back. how are your? I will continue to learn the language. Mēetanin language skills increase the heart of blindness.

    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    Umba army ekeda :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    mama kemathima kema asmiiii.... mehema harida bus ayyah....:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama kemathima kema asmiiii.... mehema harida bus ayyah....:eek:

    ගුරුතුමා -- පුතා.. අපි කියන වචනෙන් පටන් අරන් මු යන්නෙන් අවසන් වෙන වාක්‍යයක් කියන්න බලන්න.

    සිසුවා - අපි කන අඹ ඇයි මෙච්චර අමු...

    ගුරුතුමා - තෝ පල පන්තියෙන් එලියට කාලකණ්නියා..:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ කතාවක් මතක් වුනා..

    එක්දාස් නවසිය අසූ ගණන් වල.. ජේවීපී කලබල කාලෙ..
    ඉස්කෝලෙ සිංහල උගන්නන ගුරුතුමෙක් හිටියා..
    අරුන්ගේ ලිස්ට් එකේ ඊළග ඉලක්කය වෙලා හිටියේ ඒ ගුරුතුමා..
    ඉතින් දවසක් රෑ ජාමේ ගුරුතුමාට ෂොට් එක දීමේ අරමුණෙන් ගිහින් දොරට තට්ටු කරාලු.. කිසි සද්දයක් නැහැලු.. ඊට පස්සේ බොරුවට හමුදාවෙ අය වගේ කතා කරන්න ඕනි කියල කතා කරාලු..
    සර් ඉක්මනට දොර අරින්න.. අපි ආමි.. අපි ආමි කිව්වාලු..
    සිංහල සර්ගෙ භාෂාව පිළිබද කැක්කුම වැඩි වුනාලු..
    ගේ ඇතුලෙ හිටිය ගුරුතුමා ඇතුලෙ ඉදගෙනම දොර අරින්න එන ගමන් මෙහෙම කියාගෙන ආවලු..
    පුතාලා.. අපි කියල දෙයක් පටන් ගත්තොත් ඉවර වෙන්න ඕනි මු යන්නෙන්.. මම කියල පටන් ගත්තොත් විතරයි පුතාලට ආමි (පැමිණියෙමි) කියන්න පුලුවන්.. ඉතින් පුතා අපි ආමු කියන්න පුතා..අපි ආමු කියන්න.. කියාගෙන සර් දොර ඇරියලු. සර්ට ෂොට් එක ලැබුනලු සෙනිකව​