✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    රෑට කියවන්ඩ පුළුවන් මචන් හොදට.
    මම කියවන්නෙත් ෆුල්ම දාල නෙමෙයි ලයිට් එක.
    උබට ඕනනම් ෆොටෝස් ටිකක් අද රෑ වෙලා ගහල එවන්නම් :P:P
    elazz
    11.gif
    11.gif
     
    රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් කියවලා තියෙන්නේ කවුද?

    King Soloman's mines ගොඩක් අය කියවල ඇතිනෙ

    Allen Quarter-main මරු මතක නෑ සිංහල පොතද කඩ්ඩ එකද කියෙව්වෙ කියලා

    කේජී කරුණාතිලක මහත්තය පරිවර්තනය කරපු ඈ හෙවත් අයේශා කියලා එකක් තියනවා
     
    මාත් ගන්න ඕන එහෙනම්. මෙහෙ අඩුවට ගන්න පුළුවන් මයෙ හිතේ.. හිටපු ගමන් අඩුවෙන් දානවා.

    පොත් දෙකකට ත් තෑන්ක්ස්, මාරක වෙස් මුහුණ , දේවියගෙ කතාවටයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Man kiyola thiye..ekak nemei ne.6k withara thiyene...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් කියවලා තියෙන්නේ කවුද?

    King Soloman's mines ගොඩක් අය කියවල ඇතිනෙ

    Allen Quarter-main මරු මතක නෑ සිංහල පොතද කඩ්ඩ එකද කියෙව්වෙ කියලා

    කේජී කරුණාතිලක මහත්තය පරිවර්තනය කරපු ඈ හෙවත් අයේශා කියලා එකක් තියනවා

    3ම කියවලා තිබේ :D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල ලග pdf තියනවනම් මට එවපන් මම අප්ලෝඩ් කරන්නම් එක ෆෝල්ඩර් එකකට.
    කරලා එකේ ලින්ක් එක ශෙයා කරමු.
    එතකොට අපිටත් එළකිරි පුස්තකාලයක් තියනව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් ගන්න ඕන එහෙනම්. මෙහෙ අඩුවට ගන්න පුළුවන් මයෙ හිතේ.. හිටපු ගමන් අඩුවෙන් දානවා.

    පොත් දෙකකට ත් තෑන්ක්ස්, මාරක වෙස් මුහුණ , දේවියගෙ කතාවටයි

    ඔහෙනම් අවුලක් නැතුව ඇති. ආසියාවට, මිඩ්ල් ඊස්ට් ඇමේසන් එකෙන් ඩිලිවර් කරන්නේ නෑ.
    වටවන්දනාවේ ගිහින් එන්නේ
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දැන් යන විදිහට තාක්ෂණෙයි පොත් වලට වෙන්වන ඉඩටයි අනුව ඊබුක් වැඩිවෙයි. දැනටමත් එහෙමනෙ. ගොඩක් පොත් PDF විදිහට තියෙන නිසා එක ටැබ්ලට් එකක් වගේ උපකරණයක් එක්ක පොත් කියවන පිරිස ඉස්සරහට හුගක් වැඩිවේවි. දැනුත් ඉන්නව මම හිතන්නෙ. ඇත්තමයි ටැබ්ලට් එකකට PDF කරපු පොත් දාගන්නව කියන්නෙ ලයිබ්‍රියක් වගේ තමා ටැබ්ලට් එකත්. මේසෙක පොත් වලට වෙන්වෙන ඉඩ උණත් ටැබ්ලට් එකකින් කවර් කරගන්න පුළුවන්. ඉස්සර අපි ඉස්කෝලෙ යද්දි අච්චු පොත් බෑග් එකේ දාගෙන ගියාට ඉස්සරහට පාසල් ලමයින් අතරෙ සියළුම අච්චු පොත් සහ අනෙකුත් පොත් සටහන් තියෙන ටැබ්ලට් එකක් හෝ ලැප් එකක් විතරක් භාවිත වෙයි. හැබැයි පොතක් අතේ තියං කියවනවා ලියනවා වගේ නං නෑ. වාසි අවාසි දෙකම තියෙනවා ඊ බුක් වල. සමරුන්ට මුද්‍රිත ක්‍රමයට කියවන්න තමා වඩා කැමැත්ත තියෙන්නෙ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උබල ලග pdf තියනවනම් මට එවපන් මම අප්ලෝඩ් කරන්නම් එක ෆෝල්ඩර් එකකට.
    කරලා එකේ ලින්ක් එක ශෙයා කරමු.
    එතකොට අපිටත් එළකිරි පුස්තකාලයක් තියනව
    :yes::yes:
    11.gif
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    දැන් යන විදිහට තාක්ෂණෙයි පොත් වලට වෙන්වන ඉඩටයි අනුව ඊබුක් වැඩිවෙයි. දැනටමත් එහෙමනෙ. ගොඩක් පොත් PDF විදිහට තියෙන නිසා එක ටැබ්ලට් එකක් වගේ උපකරණයක් එක්ක පොත් කියවන පිරිස ඉස්සරහට හුගක් වැඩිවේවි. දැනුත් ඉන්නව මම හිතන්නෙ. ඇත්තමයි ටැබ්ලට් එකකට PDF කරපු පොත් දාගන්නව කියන්නෙ ලයිබ්‍රියක් වගේ තමා ටැබ්ලට් එකත්. මේසෙක පොත් වලට වෙන්වෙන ඉඩ උණත් ටැබ්ලට් එකකින් කවර් කරගන්න පුළුවන්. ඉස්සර අපි ඉස්කෝලෙ යද්දි අච්චු පොත් බෑග් එකේ දාගෙන ගියාට ඉස්සරහට පාසල් ලමයින් අතරෙ සියළුම අච්චු පොත් සහ අනෙකුත් පොත් සටහන් තියෙන ටැබ්ලට් එකක් හෝ ලැප් එකක් විතරක් භාවිත වෙයි. හැබැයි පොතක් අතේ තියං කියවනවා ලියනවා වගේ නං නෑ. වාසි අවාසි දෙකම තියෙනවා ඊ බුක් වල. සමරුන්ට මුද්‍රිත ක්‍රමයට කියවන්න තමා වඩා කැමැත්ත තියෙන්නෙ.
    මොනා කලත් පොතක් අතේ තියාගෙන කියවනවා වගේ නම් නෑ තමා. :yes::yes:
     
    ඔහෙනම් අවුලක් නැතුව ඇති. ආසියාවට, මිඩ්ල් ඊස්ට් ඇමේසන් එකෙන් ඩිලිවර් කරන්නේ නෑ.
    වටවන්දනාවේ ගිහින් එන්නේ

    රුපියල් වලින් 13000 කට විතර තියනවා පේපර්වයිට් 6 එක ,, ඇමේසන් එකේම, ඊ බේ ඊට අඩුවෙන් ඇති ශේප්ද
    6'' ඇතිද?