elazzරෑට කියවන්ඩ පුළුවන් මචන් හොදට.
මම කියවන්නෙත් ෆුල්ම දාල නෙමෙයි ලයිට් එක.
උබට ඕනනම් ෆොටෝස් ටිකක් අද රෑ වෙලා ගහල එවන්නම්![]()
elazzරෑට කියවන්ඩ පුළුවන් මචන් හොදට.
මම කියවන්නෙත් ෆුල්ම දාල නෙමෙයි ලයිට් එක.
උබට ඕනනම් ෆොටෝස් ටිකක් අද රෑ වෙලා ගහල එවන්නම්![]()
රෑට කියවන්ඩ පුළුවන් මචන් හොදට.
මම කියවන්නෙත් ෆුල්ම දාල නෙමෙයි ලයිට් එක.
උබට ඕනනම් ෆොටෝස් ටිකක් අද රෑ වෙලා ගහල එවන්නම්![]()
රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් කියවලා තියෙන්නේ කවුද?
King Soloman's mines ගොඩක් අය කියවල ඇතිනෙ
Allen Quarter-main මරු මතක නෑ සිංහල පොතද කඩ්ඩ එකද කියෙව්වෙ කියලා
කේජී කරුණාතිලක මහත්තය පරිවර්තනය කරපු ඈ හෙවත් අයේශා කියලා එකක් තියනවා
රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් කියවලා තියෙන්නේ කවුද?
King Soloman's mines ගොඩක් අය කියවල ඇතිනෙ
Allen Quarter-main මරු මතක නෑ සිංහල පොතද කඩ්ඩ එකද කියෙව්වෙ කියලා
කේජී කරුණාතිලක මහත්තය පරිවර්තනය කරපු ඈ හෙවත් අයේශා කියලා එකක් තියනවා


පොත් දාන්න උඹ හිතුවද මේක පොත් දන්සැලක් කියලා මිනිහෝ
ගඟ අද්දර
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifSUJEaVdoV0s2cXc
ගැහැණු ළමයි
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifaXBVcVZhdTFkS1U
අමෙන් දෙවියාගේ අඩවිය
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifUThLZmtJYkltMDQ
ග්‍රේලින් නිධානය
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRXpYX1lXMGY4ekk
රොබින්සන් කෘසෝ
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifc3hGMkhwdFlxLVE
නාග මෙහෙයුම
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifd3YyZ2pRMXlBMFk
මාරක වෙස් මුහුණ
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifd0ZOZGNmZWM2cTQ
අවසන් මෙහෙයුම
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifSV9VaDkzT1Judk0
මලගිය ඇත්තෝ
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifTEFHM0x2QXRpOGc
ක්ලියෝපැට්රා
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNzJvYkUtRkZzRUE
විස්මිත සිහින දකින්නා
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifN1Zrd3lHZXVPdXM
මඩොල් දූව
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifT3NsM2xBaHZtY2s




tnx...වෙන්නැති මං අයේශා කියවලා නෑ .. හොයාගන්න ඕන..අනික් දෙක කියෙව්වාMan kiyola thiye..ekak nemei ne.6k withara thiyene...

මාත් ගන්න ඕන එහෙනම්. මෙහෙ අඩුවට ගන්න පුළුවන් මයෙ හිතේ.. හිටපු ගමන් අඩුවෙන් දානවා.
පොත් දෙකකට ත් තෑන්ක්ස්, මාරක වෙස් මුහුණ , දේවියගෙ කතාවටයි
tnx...
Massa lagath watina dewal thiye...



උබල ලග pdf තියනවනම් මට එවපන් මම අප්ලෝඩ් කරන්නම් එක ෆෝල්ඩර් එකකට.
කරලා එකේ ලින්ක් එක ශෙයා කරමු.
එතකොට අපිටත් එළකිරි පුස්තකාලයක් තියනව

වෙන්නැති මං අයේශා කියවලා නෑ .. හොයාගන්න ඕන..අනික් දෙක කියෙව්වා![]()
මොනා කලත් පොතක් අතේ තියාගෙන කියවනවා වගේ නම් නෑ තමා.දැන් යන විදිහට තාක්ෂණෙයි පොත් වලට වෙන්වන ඉඩටයි අනුව ඊබුක් වැඩිවෙයි. දැනටමත් එහෙමනෙ. ගොඩක් පොත් PDF විදිහට තියෙන නිසා එක ටැබ්ලට් එකක් වගේ උපකරණයක් එක්ක පොත් කියවන පිරිස ඉස්සරහට හුගක් වැඩිවේවි. දැනුත් ඉන්නව මම හිතන්නෙ. ඇත්තමයි ටැබ්ලට් එකකට PDF කරපු පොත් දාගන්නව කියන්නෙ ලයිබ්‍රියක් වගේ තමා ටැබ්ලට් එකත්. මේසෙක පොත් වලට වෙන්වෙන ඉඩ උණත් ටැබ්ලට් එකකින් කවර් කරගන්න පුළුවන්. ඉස්සර අපි ඉස්කෝලෙ යද්දි අච්චු පොත් බෑග් එකේ දාගෙන ගියාට ඉස්සරහට පාසල් ලමයින් අතරෙ සියළුම අච්චු පොත් සහ අනෙකුත් පොත් සටහන් තියෙන ටැබ්ලට් එකක් හෝ ලැප් එකක් විතරක් භාවිත වෙයි. හැබැයි පොතක් අතේ තියං කියවනවා ලියනවා වගේ නං නෑ. වාසි අවාසි දෙකම තියෙනවා ඊ බුක් වල. සමරුන්ට මුද්‍රිත ක්‍රමයට කියවන්න තමා වඩා කැමැත්ත තියෙන්නෙ.


ඔහෙනම් අවුලක් නැතුව ඇති. ආසියාවට, මිඩ්ල් ඊස්ට් ඇමේසන් එකෙන් ඩිලිවර් කරන්නේ නෑ.
වටවන්දනාවේ ගිහින් එන්නේ