✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
chaura_rajina.jpg


ග්‍රන්ථ නාමය - චෞර රැජින
ලේඛකයා - වික්ටර් අයිවන්
පිටු - 184

http://www.mediafire.com/file/je8vjrkkn11ou48/Chaura+Rejina.pdf
 
  • Like
Reactions: KingCM

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
The Model S P90D has a top speed of 155 mph (250 km/h) and it accelerates from 0 to 60 miles per hour (0 to 97 km/h) in 2.8 seconds, despite the lower total motor power, in part due to the improved traction of the all-wheel drive powertrain:baffled::baffled:

යෙස්..
100 හිට් වෙනවා තප්පර 4න් වගේ..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං ඔය සෙට් එකම කියෙව්වා,, ඕකෙන් අපේ රාජ්ජ්‍යයි දිගාමඩුල්ලේ ආශ්චර්යයි තමයි හොදම. ඒදෙකෙත් පොඩ්ඩක් එක සමාන ගති තියනවා.
    ආශ්චර්ය පොඩ්ඩක් ඩොකියුමන්ටරි එකක් වගේ, අපේ රාජ්ජ්‍ය කතාවක් නවල් එකක් වගේ,,

    මායා රන්ජන්ගෙ පරිවර්තන වගයක් තියනවා එයින් එකක් ද දන්නෑ,.. හැබැයි පොඩි නිවුන් කතන්දරයක් මතකයි වගේ
    මටත් මායා රන්ජන් කිවම යන්තන් මතක් උනේ, කතාව මතකත් නෑ දැන් ආය කියවන්න ගත්ත. ළමා කතාවක් වගේ උනාට සිඟිති භාෂාවෙන් නෙවේ තියෙන්නෙ, පොඩි එකෙක්ට නං කියවන්න බෑ මේක ලියල තියෙන විදිහට :yes:

    JYVacIq.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට ඉතින් දැන් මොන ලුක්ද :rofl::rofl::rofl:

    මම ඇතුලේ ලූක් එකට වාඩි උනාම ඕන කාර් එකක් දිස්නේ ගහන්නේ නිකං දැන් පොලිශ් කරලා පිහදාපු දියමන්තිය වගේ..
    වාහනේ ලස්සන ඕනේ නෑ ඉතිං...
    තනිකරම හිත නිවන කතා ඉතින්.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටත් මායා රන්ජන් කිවම යන්තන් මතක් උනේ, කතාව මතකත් නෑ දැන් ආය කියවන්න ගත්ත. ළමා කතාවක් වගේ උනාට සිඟිති භාෂාවෙන් නෙවේ තියෙන්නෙ, පොඩි එකෙක්ට නං කියවන්න බෑ මේක ලියල තියෙන විදිහට :yes:

    JYVacIq.gif

    Anna oya hoyapu pthak dala...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මුල් පේජ් එක එඩිට් කරලා අදාල ලින්ක්ස් ඇතුලත් කලා. තොරතුරු ඉල්ලලා තියෙන්නේ ඔයාලා දන්නම ඒවා... මේ වැඩේ සාර්තක උනොත් අපිට පොත් මිස් වෙන්නේ නම් නෑ.
    මමත් වෙලාව තියෙන තියෙන හැටියට මේක යාවත්කාලීන කරන්නම්.


    ▁ ▂ ▃ ▄ ▅ ▆ ▇✔ ✔ ✔ ✔ ✔හිතට වැදුනු පොත් ගොණුවක් පවත්වාගෙන යාම (LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න) (කතුවරු/පරිවර්තක නාමයන් සහිතව, ඕනෑම අවස්ථාවක භාගත හැකිවන පරිදි)(LINK - අපේ ප්‍රියතම පොත් ලැයිස්තුව භාගත කරන්න)✔ ✔ ✔✔▇ ▆ ▅ ▄ ▃ ▂ ▁
     
    මටත් මායා රන්ජන් කිවම යන්තන් මතක් උනේ, කතාව මතකත් නෑ දැන් ආය කියවන්න ගත්ත. ළමා කතාවක් වගේ උනාට සිඟිති භාෂාවෙන් නෙවේ තියෙන්නෙ, පොඩි එකෙක්ට නං කියවන්න බෑ මේක ලියල තියෙන විදිහට :yes:

    මනුස්සය සිංහල ඔස්තාර් කෙනෙක්. ගුරුවරයෙක්, ඇනොනිමස් තමයි ලියලා තියෙන්නේ..දිගාමඩුල්ල ගැන ලියවුනු පොත් වලින් ඔය ආස්චර්ය අග්‍රගන්‍ය නිර්මාණයක් කියලා කියන්නේ.. ඇත්ත නම මහානාම රාජපක්ෂ මට මතක විදිහට

    සහෝදරයෝ දෙන්නා දාන්න පුළුවන්ද කටුස් කටුස්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ඇතුලේ ලූක් එකට වාඩි උනාම ඕන කාර් එකක් දිස්නේ ගහන්නේ නිකං දැන් පොලිශ් කරලා පිහදාපු දියමන්තිය වගේ..
    වාහනේ ලස්සන ඕනේ නෑ ඉතිං...
    තනිකරම හිත නිවන කතා ඉතින්.

    :rofl::rofl::rofl::rofl::rofl:
    බලාගෙන දියමන්තිය උස්සයි කවුරුහරි :P:P:P:P
    ආ අවුලක් නෑනේ :rofl::rofl::rofl: