✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කියෝපිය අද උදේ upload කලේ දැනුයි upload වෙලා තියෙන්නෙ pdf එකක් හොයාගන්න තිබ්බෙ නෑ ඒකයි pdf එකක් හදල upload කලේ :baffled: :baffled:

    Intimate Behavior by Desmond Morris :baffled: :baffled:

    තුරුලු වෙන හැටියි කිස් කරන හැටියි ලෙව කන හැටියි උරන හැටියි උකන හැටියි හැම *තම විස්තර කල්ල තියේ :baffled: :baffled:

    මේකත් එක්ක කියවන්න ඕනෙ අනික් දෙක නිරුවත් වානරය (naked ape) එකයි මනුසත් උයන (human zoo) :baffled: :baffled:
    අමු තිත්ත කුණු හරුප තියෙන්නෙ ඒ නිසා ආසාවෙන් කියෙව්වෑකි :rolleyes: :rolleyes:


    link එක අමතක වුනා මේං :sorry: :sorry:
    http://bookzz.org/book/2820002/6a9088
    රූප සටහන් නැද්ද බන් මේකේ :oo: නැත්තන් cd එකක්වත් එන්නේ නැද්ද පොත එක්ක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැරවෑනයක ගිය පන් පසිදුවෝ
    enid_blyton_famous-five.jpg


    http://www.mediafire.com/file/l23zyp2ucqa884y/KERAVANAYAKA.pdf
    ආචෝ... උඹේ ඔක්කොම ලින්ක් ටික එකට නැද්ද?:cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රූප සටහන් නැද්ද බන් මේකේ :oo: නැත්තන් cd එකක්වත් එන්නේ නැද්ද පොත එක්ක

    ඔන්ලයින් වීඩියෝ තියනවා.
    කොටාගෙන් ඉල්ලගනින් ලින්ක් ටික