✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    3 weni eka nam kiyawala thiye wge mathakai....

    හ්ම්... ඒකනම් මමත් කියවල තියනව.

    diga.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පොත හොදයි කැලැගම තියනවා
    මල් නැනි නැ හොයා ගන්න
    :rolleyes:
    මන් ලගත් කැලෑ ගම තියෙනව, මල්නෑනි හොයාගන්න නැනේ. එක පාරක් දැක්ක Library එකක තියෙනව. ඒක වෙන එකෙක් අරන් ගියා. ඒ වෙලාවේ ගන්න බැරි උනා. :baffled:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මන් ලගත් කැලෑ ගම තියෙනව, මල්නෑනි හොයාගන්න නැනේ. එක පාරක් දැක්ක Library එකක තියෙනව. ඒක වෙන එකෙක් අරන් ගියා. ඒ වෙලාවේ ගන්න බැරි උනා. :baffled:

    Kala gama == baddegama ?
    Kala hada balala tiynwada. supiri love story ekak. classic
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,612
    1,462
    113
    වයබ පාලාතේ
    මන් ලගත් කැලෑ ගම තියෙනව, මල්නෑනි හොයාගන්න නැනේ. එක පාරක් දැක්ක Library එකක තියෙනව. ඒක වෙන එකෙක් අරන් ගියා. ඒ වෙලාවේ ගන්න බැරි උනා. :baffled:
    :baffled:
    machan phone ekakin pluwan. phone eka frame ekaka wage gahala. light set karla hadaganda pulwan. diy mobile phone book scanner wage search karla balnda.
    බලමු හොයලා