Ai pdf hodai ne. Mama nam poth kiywanne hemita. rasawida winda. samanya wegen. ea nisa pothak sahena dwsak ynwa iwra wenda. monwa hari hapa hapa indath one habai. murukku wage deyak![]()
හොද පරිවර්තන කියවන්න ඕන ඒ වගේ තමයි මචං ..චිත්ත රූප මවාගෙන,. ටාර්සන් පොත් එහෙම හැම දේම විස්තර කරලා තියනවා, ලස්සනට ඒ තැන් වලට ගිහින් වී ආර් එකකින් බලනවා වගේ බලන්න පුළුවන්,.


