✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Ai pdf hodai ne. Mama nam poth kiywanne hemita. rasawida winda. samanya wegen. ea nisa pothak sahena dwsak ynwa iwra wenda. monwa hari hapa hapa indath one habai. murukku wage deyak :)

හොද පරිවර්තන කියවන්න ඕන ඒ වගේ තමයි මචං ..චිත්ත රූප මවාගෙන,. ටාර්සන් පොත් එහෙම හැම දේම විස්තර කරලා තියනවා, ලස්සනට ඒ තැන් වලට ගිහින් වී ආර් එකකින් බලනවා වගේ බලන්න පුළුවන්,.
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් තියෙන මගුල් මට සෙට් වෙන්නේ නෑ.අර රාජ්‍ය සම්මාන කියලා සම්මානයක් දෙනවා මෙලෝම රහක් නැති මන්ද මානසික එවුන් ලියන පොත් වලට.මාටින්,කරුණාසේන,පියදාස සිරිසේන වගේ අයගේ පොත් ටිකක් හොයලා දෙන්න.PDF නම් එපා.ඒවා කියවන්න බෑ

    රුපියල් 500 ට හොඳ පොත් 2-3ක්ම ගත්තැකි කොටුවේ පරණ පොත් කඩ ටිකට ගියානම්. අපි නොහිතන සුපිරි පොත් තියෙනවා ගුල්ලෝ ගගහා:yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රුපියල් 500 ට හොඳ පොත් 2-3ක්ම ගත්තැකි කොටුවේ පරණ පොත් කඩ ටිකට ගියානම්. අපි නොහිතන සුපිරි පොත් තියෙනවා ගුල්ලෝ ගගහා:yes:

    කොටුවේ කොහේද පොත් තියෙන්නේ?
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හොද පරිවර්තන කියවන්න ඕන ඒ වගේ තමයි මචං ..චිත්ත රූප මවාගෙන,. ටාර්සන් පොත් එහෙම හැම දේම විස්තර කරලා තියනවා, ලස්සනට ඒ තැන් වලට ගිහින් වී ආර් එකකින් බලනවා වගේ බලන්න පුළුවන්,.

    Ethakota ape parikalpana MEWWA ekath wadiwnwa...
    Animation eka ape hithe render wenwa.
    Passe mano gahanwa nam apith tarzen wage wenwa..

    Umbala hithai pissu kiyala. gatya kale hamoma ehemai ne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    View attachment 68385

    ග්‍රන්ථ නාමය - බත්තලංගුණ්ඩුව
    ලේඛකයා - මංජුල වෙඩිවර්ධන
    පිටු - 273
    ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණ

    http://www.mediafire.com/file/5nzshtctj3jq1ib/Baththalan_Gunduwa.pdf

    23293121450261223476942.jpg


    http://www.mediafire.com/file/uzmfrnascbj/Sulanga_Wage_Awidin.pdf


    උබලට කොට්ට බදාගෙන අඩන්ඩ, පුළුන් කන්ඩ ඕනේ කරන නවල්ස් ඕනෙනම් මෙතන තියනවා ලොකු එකතුවක්.

    http://freesinhalanovels.com/

    chaura_rajina.jpg


    ග්‍රන්ථ නාමය - චෞර රැජින
    ලේඛකයා - වික්ටර් අයිවන්
    පිටු - 184

    http://www.mediafire.com/file/je8vjrkkn11ou48/Chaura+Rejina.pdf












    pansiya-panas.jpg


    http://www.mediafire.com/file/s3q323lfk1hfh8v/______+____+____+___.rar

    meka mage laga tibuna pdf ekak kamati kenek download karaganna:rolleyes:








    අභිරහස් උමගේ බිහිසුනු වික්‍රමය
    %25E0%25B6%2585%25E0%25B6%25B6%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A%2B%25E0%25B6%258B%25E0%25B6%25B8%25E0%25B6%259C.jpg


    http://www.mediafire.com/file/n6dvjcgt41uyx83/abirahas.pdf





    මේක කියෝපිය අද උදේ upload කලේ දැනුයි upload වෙලා තියෙන්නෙ pdf එකක් හොයාගන්න තිබ්බෙ නෑ ඒකයි pdf එකක් හදල upload කලේ :baffled: :baffled:

    Intimate Behavior by Desmond Morris :baffled: :baffled:

    තුරුලු වෙන හැටියි කිස් කරන හැටියි ලෙව කන හැටියි උරන හැටියි උකන හැටියි හැම *තම විස්තර කල්ල තියේ :baffled: :baffled:

    මේකත් එක්ක කියවන්න ඕනෙ අනික් දෙක නිරුවත් වානරය (naked ape) එකයි මනුසත් උයන (human zoo) :baffled: :baffled:
    අමු තිත්ත කුණු හරුප තියෙන්නෙ ඒ නිසා ආසාවෙන් කියෙව්වෑකි :rolleyes: :rolleyes:


    link එක අමතක වුනා මේං :sorry: :sorry:
    http://bookzz.org/book/2820002/6a9088


    පිටු 70 වෙනකන් බාගන්න ඒවට කට්ටිය දාල තිබුන ලින්ක් :baffled: අද රෑ ඔක්කොම බානවා හිටු කියල :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් එල එල.

    මගේ ගාව පොත් ටිකක් තියෙනවා.කොහොමද අප්ලෝඩ් කරන්නේ?
    pdf daanna one nea. puluwannam pothe mul cover 4to ekka podi wistarayak liyala daanna.

    kalin pdf awillath tyenna puluwan. kauruhari illuwoth balamu neda kalin dala nathnam.

    menna meka update karanna :cool:
    හිතට වැදුනු පොත් ගොණුවක් පවත්වාගෙන යාම(LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න):yes::yes::yes:
     
    ඔය ඉනිඩ් බ්ලයිටන්ගෙ පොත්නම් අමාරුවෙන් හරි පොඩි කාලෙ ඉඳලම කඩ්ඩෙන් කියවන්න ළමයින්ට පුරුදු කරවපං, මං නම් ලයිබ්‍රි එකෙන් ඔක්කෝම පොත් හොයන් කියවනවා.. පරිවර්තන හරි නෑ මං දන්න තරමට..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ඉනිඩ් බ්ලයිටන්ගෙ පොත්නම් අමාරුවෙන් හරි පොඩි කාලෙ ඉඳලම කඩ්ඩෙන් කියවන්න ළමයින්ට පුරුදු කරවපං, මං නම් ලයිබ්‍රි එකෙන් ඔක්කෝම පොත් හොයන් කියවනවා.. පරිවර්තන හරි නෑ මං දන්න තරමට..

    ලෝරා එන්ගල් වයිල්ඩර්ගේ පොත් කියවලා තියෙනවද?