✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම විසිවෙන්නම් කස්ටිය.උදේන්ම නැගිටලා ක්ලාස් යන්න තියෙනවා.හැමෝටම සුබ රාත්‍රියක් වේවා
     
    @Shaminda

    Hans Christian Anderson Fairy Tales DL

    51CARXQDTVL.jpg
     
    tv එකේ ගියාද ?? මටත් මතක නැහැ

    පොලියන නම් ගිය

    ඔව් සිංහල සබ්ස් එක්ක ගියේ

    ලිට්ල් හවුස් ඔන් ද ෆෙයරි

    අපේ නෑ වෙන අක්කලා අපේ ගෙදර එනවා ඕක බලන්න.. මට අවුරුදු 3,4ක් මං හිතන්නේ එතකොට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kaatahari me katawa matakada?

    Minissui machinui athara satanak
    yanawa antimatama. Anthima manussaya maranna lesti wela katawa iwara wenne. Gewal wala tyena hama machine ekakma

    ඒ ස්පෙල් බයින්ඩර්ස් එකක තිවුණ ලෝකයක් නේද :rolleyes:

    නෑ නෑ.. මෙකෙ මැශින් හිතනවා උන්ට වෙන ආසාධාරනේ ගැන. ඉතින් උන් සෙට් වෙනව මිනිස්සුන්ට විරුද්ධව
     
    එවර නොවන කතන්දරේ කියවල තියනවද ද එන්ඩ්ලස ස්ටෝරි

    බස්තියන් බල්ක්සාර් බකස්.....

    නෑ ලින්ක් එකක් තියේද නමනම් හොදයි; කවරෙයි කන්ටෙන්ට්ස් හොදයිද