************
මොන වගේ කථාවක් ද ඕකෙ තියෙන්නෙ? කියවල තියෙනව ද දන්නෙ නෑ අතීතයෙ
************
ඉලංගරත්න මගත්තයගෙ නිසා දැම්මේ..මාත් කියවා නැත. කට ඇරල මහත්තය කියන්න පුළුවන් ඒ කාලෙ දේශපාලඥයන්ට නේමොන වගේ කථාවක් ද ඕකෙ තියෙන්නෙ? කියවල තියෙනව ද දන්නෙ නෑ අතීතයෙ
ඉලංගරත්න මගත්තයගෙ නිසා දැම්මේ..මාත් කියවා නැත. කට ඇරල මහත්තය කියන්න පුළුවන් ඒ කාලෙ දේශපාලඥයන්ට නේ

එළ බඩියා![]()

මොන වගේ කථාවක් ද ඕකෙ තියෙන්නෙ? කියවල තියෙනව ද දන්නෙ නෑ අතීතයෙ

ආ මාලිංග අයියෙ.. මතකද දන්නෑ මාව..
මගේ ඉන්ට්‍රස්ට් එකට ගොඩක් අය ඉන්නකොට ආසයි.
තනියම දෙයක් කරන්න හැකියාව තියෙන උඹලා වගේ අය නිසා කිරියේ හොඳ ත්‍රෙඩ් තියෙනවා.
අර නිව්තින්කර් දාපු ත්‍රෙඩ් එකේදි මට හිතුනා මම තනි නෑ කියලා...![]()
ඉතින් මගේ ඉන්ටරස්ට් එක වෙනුවෙන් හැමෝගෙම ශ්‍රමය මේ ත්‍රෙඩ් එකට ගන්නවා.(ඇත්තටම හැමෝම තමන්ගෙම ඉන්ට්‍රස්ට් එක ශෙයාර් කරන්නේ) ට්‍රෙන්ඩ් හදමු හොඳ පැත්තට
![]()
![]()
කියවනාවනම් මේකත් හොද පොතක්..
එඩ්ගා කේශිගේ මැනිමැන්ශන්ස් කියන පොතේ සින්හල පරිවර්තනයක්. කේශි ,ඔහු ලගට ආව රෝගීන් වෙත ස්වයන්මොහනයෙන් ප්‍රතිකර සදහා උපදෙස් දී තිබෙනවා.එසේ උහු සිදුකල කියවීම් සමහරක් මෙහි තියනවා.
එසේ කියනලද අතීත ජන්ම කියවීම්වලදී ඔහුදුටු මිනිසුන්ගේ විවාහය, දික්කසදය,කර්ම රෝග,වගේ දේවල්ගැන ඔහුගේ උහුගේ නිගමනයන් මේකේ දක්වලා තියනවා.
උදා. ලෙස ඔහුට අනුව විවාහය යනු අහඹුලෙස දෙදෙනෙකු හමුවීමක් නොවේ. මෑත අතීත ජන්මයක විවාහවී සිටිදෙදෙනෙක් එකිනෙකාට තිබු ණය (අපේ ආගමට අනුව - කර්ම ) පියවීමට නැවත එකතුවීමකි. එක පුද්ගලයකු සැලකුවිට ඔහුට එසේ පෙර විවාහවල ණය ඉතුරුවීතිබෙන ,කීපදෙනෙක්ම වර්තමාන බවයට ඇවිත් සිටී.එයින් එකකු මුනගැසේ.

~ කටුසු පොත් අංක 3 ~
1984 දී යොවුන් සාහිත්‍ය සම්මානය දිනු කුලසේන ෆොන්සේකා මහතාගේ "තුන් යහළු වික්‍රමය"
![]()
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී
පිටු 95, size 6.07 MB
Download

LazyLizard තෑන්ක්ස් මචං..
ඒයි උපුල් නංගි.. ඔක්කොම ඊබුක් වල ලින්ක් එක දාහන්කො එක පෝස්ට් එහෙකට..