✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

මොන වගේ කථාවක් ද ඕකෙ තියෙන්නෙ? කියවල තියෙනව ද දන්නෙ නෑ අතීතයෙ
ඉලංගරත්න මගත්තයගෙ නිසා දැම්මේ..මාත් කියවා නැත. කට ඇරල මහත්තය කියන්න පුළුවන් ඒ කාලෙ දේශපාලඥයන්ට නේ

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉලංගරත්න මගත්තයගෙ නිසා දැම්මේ..මාත් කියවා නැත. කට ඇරල මහත්තය කියන්න පුළුවන් ඒ කාලෙ දේශපාලඥයන්ට නේ

    දැන් ඉන්නෙ දේශපාලකයින් නෙමෙයිනෙ. දේශාපාලුවන්.

    ‍එතනින් නවතිමු. නැත්තම් මේ ත්‍රේඩ් එකත් කට්ටිය ඇවිත් දේශපාලන කථා ඇදල ගනියි :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    28a21w7.jpg

    2wg89ow.jpg

    2zhfrbb.jpg

    බඩු අරන් නේද?
    එල එල.
    කොහොමද භාන්ඩේ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මාලිංග අයියෙ.. මතකද දන්නෑ මාව..:rolleyes:

    එහෙම අමතක වෙනව ද මල්ලි. සෑහෙන කාලෙකට පස්සෙනෙ. කොහොම ද ජීවිතේ?
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මගේ ඉන්ට්‍රස්ට් එකට ගොඩක් අය ඉන්නකොට ආසයි. :yes:

    තනියම දෙයක් කරන්න හැකියාව තියෙන උඹලා වගේ අය නිසා කිරියේ හොඳ ත්‍රෙඩ් තියෙනවා.:love:

    අර නිව්තින්කර් දාපු ත්‍රෙඩ් එකේදි මට හිතුනා මම තනි නෑ කියලා...:cool::love::yes:
    ඉතින් මගේ ඉන්ටරස්ට් එක වෙනුවෙන් හැමෝගෙම ශ්‍රමය මේ ත්‍රෙඩ් එකට ගන්නවා.:nerd: (ඇත්තටම හැමෝම තමන්ගෙම ඉන්ට්‍රස්ට් එක ශෙයාර් කරන්නේ) ට්‍රෙන්ඩ් හදමු හොඳ පැත්තට:yes:

    Aniwa aiwa.. ela.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    sqi4p3.gif

    කියවනාවනම් මේකත් හොද පොතක්..

    එඩ්ගා කේශිගේ මැනිමැන්ශන්ස් කියන පොතේ සින්හල පරිවර්තනයක්. කේශි ,ඔහු ලගට ආව රෝගීන් වෙත ස්වයන්මොහනයෙන් ප්‍රතිකර සදහා උපදෙස් දී තිබෙනවා.එසේ උහු සිදුකල කියවීම් සමහරක් මෙහි තියනවා.
    එසේ කියනලද අතීත ජන්ම කියවීම්වලදී ඔහුදුටු මිනිසුන්ගේ විවාහය, දික්කසදය,කර්ම රෝග,වගේ දේවල්ගැන ඔහුගේ උහුගේ නිගමනයන් මේකේ දක්වලා තියනවා.

    උදා. ලෙස ඔහුට අනුව විවාහය යනු අහඹුලෙස දෙදෙනෙකු හමුවීමක් නොවේ. මෑත අතීත ජන්මයක විවාහවී සිටිදෙදෙනෙක් එකිනෙකාට තිබු ණය (අපේ ආගමට අනුව - කර්ම ) පියවීමට නැවත එකතුවීමකි. එක පුද්ගලයකු සැලකුවිට ඔහුට එසේ පෙර විවාහවල ණය ඉතුරුවීතිබෙන ,කීපදෙනෙක්ම වර්තමාන බවයට ඇවිත් සිටී.එයින් එකකු මුනගැසේ.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    BbmTY

    :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :shocked::shocked::shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 3 ~

    1984 දී යොවුන් සාහිත්‍ය සම්මානය දිනු කුලසේන ෆොන්සේකා මහතාගේ "තුන් යහළු වික්‍රමය"

    alrqwQq.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 95, size 6.07 MB

    Download
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~ කටුසු පොත් අංක 3 ~

    1984 දී යොවුන් සාහිත්‍ය සම්මානය දිනු කුලසේන ෆොන්සේකා මහතාගේ "තුන් යහළු වික්‍රමය"

    alrqwQq.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 95, size 6.07 MB

    Download
    :love::love::love:
    ඒ දවස්වල ඔය පොත මගේ ළඟ තිබුනා. තෑග්ගක් විදියට ලැබුනේ. මම කියවලා දෙන්න ඇති කාටහරි. මතක නෑ.

    කතාව මතකත් නැති නිසා ආයේ කියවන්න සිතේ :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    LazyLizard තෑන්ක්ස් මචං..:love:
    ඒයි උපුල් නංගි.. ඔක්කොම ඊබුක් වල ලින්ක් එක දාහන්කො එක පෝස්ට් එහෙකට..:sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ~ කටුසු පොත් අංක 3 ~

    1984 දී යොවුන් සාහිත්‍ය සම්මානය දිනු කුලසේන ෆොන්සේකා මහතාගේ "තුන් යහළු වික්‍රමය"

    alrqwQq.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 95, size 6.07 MB

    Download
    :love::love::love::love::love::love::love::love::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    LazyLizard තෑන්ක්ස් මචං..:love:
    ඒයි උපුල් නංගි.. ඔක්කොම ඊබුක් වල ලින්ක් එක දාහන්කො එක පෝස්ට් එහෙකට..:sorry:

    e bola w@ un poth e book karala up karala post wala link dala thiyeddi post balala down kara ganna bariwa un aye hoyala dennath onada lide panala athme maru karaganin gameh anathayaa:lol: