✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වැඩේ මරු :D :D
    පොත ගැන පොඩි විස්තරේකුත් අන්තිමට දැම්ම නං තවත් මරු එතකොට මොන වගේ පොතක්ද කියල කියවන්න කලිං අදහසක් ගත්තෑකි :yes: :yes:
    අමු හෙළුවෙන්ම reviews දානවනං ගොඩක් හොඳයි :yes: :yes:

    ඒකටත් ඉඩක් තියලා තියෙන්නේ මචෝ. ඒක ඔප්ශනල් විදියට තිබ්බේ. අර ඇමීබා එහෙම පොඩි රිවීව් එකක් දාලා තියෙනවා.

    lot4u6d

    අද දවල් වෙනකොට තිබ්බ පොත් ටික බලන්න මුල් පේජ් ලින්ක් එකේ. ඩව්න්ලෝඩ් කරගන්න පුලුවනි:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකටත් ඉඩක් තියලා තියෙන්නේ මචෝ. ඒක ඔප්ශනල් විදියට තිබ්බේ. අර ඇමීබා එහෙම පොඩි රිවීව් එකක් දාලා තියෙනවා.

    lot4u6d

    අද දවල් වෙනකොට තිබ්බ පොත් ටික බලන්න මුල් පේජ් ලින්ක් එකේ. ඩව්න්ලෝඩ් කරගන්න පුලුවනි:yes:

    අහ් හදල ඉවරද මං හිතුවෙ තාම form එක ටෙස්ටිං කරනව කියල දාන්නං :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොත් කියවල ඉවර වෙලා මේක අහපල්ලා.. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1797834

    මචෝ මේක තම අපේ ඔෆීසියල් චැට් ත්‍රෙඩ් එක. ඔක්කොමලා ඒකේ ඉන්නවා... සෙට් වෙමු. (පරණ චැට් වල ස්ටැට්ස් එහෙමත් බලන්න. ඔන්න මුල් පිටුවෙ ලින්ක් දාලා තියෙනවා.)

    eke post karamu.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් හදල ඉවරද මං හිතුවෙ තාම form එක ටෙස්ටිං කරනව කියල දාන්නං :yes: :yes:
    නියම රිවීව්:yes::yes:
    සඳුදට වගේ අප්ඩෙට් විස්තර සහ ලින්ක් එක්ක දානවා.ඩව්න්ලෝඩ් කරගන්න. වීව්ස් එක්ක බැලුවම කැමති පොත් මීට වඩා හුඟක් තියෙන්න ඕනේ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියම රිවීව්:yes::yes:
    සඳුදට වගේ අප්ඩෙට් විස්තර සහ ලින්ක් එක්ක දානවා.ඩව්න්ලෝඩ් කරගන්න. වීව්ස් එක්ක බැලුවම කැමති පොත් මීට වඩා හුඟක් තියෙන්න ඕනේ

    ඔය එක්සෙල් එක ඔටෝ අප්ඩේට් වෙනවද මචන් අර ෆෝම් එක පිරෙව්වම :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය එක්සෙල් එක ඔටෝ අප්ඩේට් වෙනවද මචන් අර ෆෝම් එක පිරෙව්වම :oo:
    :no:

    ඔටෝෆිල් වෙන ෆයිල් එකෙන් කොපි කරලා අරන් දාන වැඩක් කරන්නේ. සජසන්ස් අයින් කරනවා.අත් වැරදීම් නිසා වැරදියට ෆිල් වෙන ඒවා හදනවා මම. පොත් දාපු අයගේ නම් දීලා නම් ඒවත් දානව මම. ලින්ක්ස් එහෙමත් වෙනම ෆයිල් එකට දානවා මම.

    ඒ ෆයිල් එකයි ඩව්න්ලෝඩ් කරගන්න දෙන්නේ:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :no:

    ඔටෝෆිල් වෙන ෆයිල් එකෙන් කොපි කරලා අරන් දාන වැඩක් කරන්නේ. සජසන්ස් අයින් කරනවා.අත් වැරදීම් නිසා වැරදියට ෆිල් වෙන ඒවා හදනවා මම. පොත් දාපු අයගේ නම් දීලා නම් ඒවත් දානව මම. ලින්ක්ස් එහෙමත් වෙනම ෆයිල් එකට දානවා මම.

    ඒ ෆයිල් එකයි ඩව්න්ලෝඩ් කරගන්න දෙන්නේ:yes:
    Aiya man reviews danne na..mokada 4n1 ne danne.sinhala type karanne nathi nisa...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙට් උන් නෑනේ පොතක් හරියට බලන්න.
    මාම කියවල තියෙන පොත් මොනවද හොඳ ඒවා :oo: "කොන්ත්‍රාත්කරුවන් සඳහා රජයේ නීති රෙගුලාසි අත්පොත" කියාලනං කියන්න එපා :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාම කියවල තියෙන පොත් මොනවද හොඳ ඒවා :oo: "කොන්ත්‍රාත්කරුවන් සඳහා රජයේ නීති රෙගුලාසි අත්පොත" කියාලනං කියන්න එපා :D

    වානේ පන්නරය ලැබූ හැටි
    අක්කර පහ
    සෙංකොට්ටං
    ඇනා කැරනිනා
    අරලිය මල් ආරාමය

    ඔන්න ඔය වගේ ඒවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වානේ පන්නරය ලැබූ හැටි
    අක්කර පහ
    සෙංකොට්ටං
    ඇනා කැරනිනා
    අරලිය මල් ආරාමය

    ඔන්න ඔය වගේ ඒවා
    ඔය කියවල තියෙන්නෙ :yes: මාමටනං ඕනේ පොතක් සටස් ගාල ඕඩර් කරලා ගන්න පුළුවන්නේ අපිට වගේ pdf කියවන්න ඕනේ නෑ නෙ.