ඔව් බන්.
දැන් බැලුව.
ඒත් හරියන්නේ නෑ![]()
වෙන user account එකක් හදාගෙන ඒකෙංවත් ගිහිං බලපං

ඔව් බන්.
දැන් බැලුව.
ඒත් හරියන්නේ නෑ![]()

ඒ වැඩේ මරු![]()
පොත ගැන පොඩි විස්තරේකුත් අන්තිමට දැම්ම නං තවත් මරු එතකොට මොන වගේ පොතක්ද කියල කියවන්න කලිං අදහසක් ගත්තෑකි![]()
අමු හෙළුවෙන්ම reviews දානවනං ගොඩක් හොඳයි![]()
![]()

user account one nea mekata.වෙන user account එකක් හදාගෙන ඒකෙංවත් ගිහිං බලපං![]()
![]()

ඒකටත් ඉඩක් තියලා තියෙන්නේ මචෝ. ඒක ඔප්ශනල් විදියට තිබ්බේ. අර ඇමීබා එහෙම පොඩි රිවීව් එකක් දාලා තියෙනවා.
![]()
අද දවල් වෙනකොට තිබ්බ පොත් ටික බලන්න මුල් පේජ් ලින්ක් එකේ. ඩව්න්ලෝඩ් කරගන්න පුලුවනි![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1797834පොත් කියවල ඉවර වෙලා මේක අහපල්ලා..
නියම රිවීව්අහ් හදල ඉවරද මං හිතුවෙ තාම form එක ටෙස්ටිං කරනව කියල දාන්නං![]()
![]()


නියම රිවීව්
සඳුදට වගේ අප්ඩෙට් විස්තර සහ ලින්ක් එක්ක දානවා.ඩව්න්ලෝඩ් කරගන්න. වීව්ස් එක්ක බැලුවම කැමති පොත් මීට වඩා හුඟක් තියෙන්න ඕනේ
ඔය එක්සෙල් එක ඔටෝ අප්ඩේට් වෙනවද මචන් අර ෆෝම් එක පිරෙව්වම


Aiya man reviews danne na..mokada 4n1 ne danne.sinhala type karanne nathi nisa...
ඔටෝෆිල් වෙන ෆයිල් එකෙන් කොපි කරලා අරන් දාන වැඩක් කරන්නේ. සජසන්ස් අයින් කරනවා.අත් වැරදීම් නිසා වැරදියට ෆිල් වෙන ඒවා හදනවා මම. පොත් දාපු අයගේ නම් දීලා නම් ඒවත් දානව මම. ලින්ක්ස් එහෙමත් වෙනම ෆයිල් එකට දානවා මම.
ඒ ෆයිල් එකයි ඩව්න්ලෝඩ් කරගන්න දෙන්නේ![]()
ekata aulak nea. poth tika update wena ekama watinawaAiya man reviews danne na..mokada 4n1 ne danne.sinhala type karanne nathi nisa...

ekata aulak nea. poth tika update wena ekama watinawa![]()


tika tika dannam hode..සෙට් උන් නෑනේ පොතක් හරියට බලන්න.


Warsha or sindur balanna....sudu akka th hodai![]()
සෙට් උන් නෑනේ පොතක් හරියට බලන්න.
"කොන්ත්රාත්කරුවන් සඳහා රජයේ නීති රෙගුලාසි අත්පොත" කියාලනං කියන්න එපා
මාම කියවල තියෙන පොත් මොනවද හොඳ ඒවා"කොන්ත්රාත්කරුවන් සඳහා රජයේ නීති රෙගුලාසි අත්පොත" කියාලනං කියන්න එපා
වානේ පන්නරය ලැබූ හැටි
අක්කර පහ
සෙංකොට්ටං
ඇනා කැරනිනා
අරලිය මල් ආරාමය
ඔන්න ඔය වගේ ඒවා
මාමටනං ඕනේ පොතක් සටස් ගාල ඕඩර් කරලා ගන්න පුළුවන්නේ අපිට වගේ pdf කියවන්න ඕනේ නෑ නෙ.