Hard Talk with crazybuddy

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0

මේ key එක දාපන් බන් එතකොට හරියන්න ඕන :eek:

හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

:sorry::sorry:

ko ban e dawas wala ube software wala event manager wage weda karapu BABA :lol: man hithuwe kawru neththath u hari use karai kiyala :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මේ key එක දාපන් බන් එතකොට හරියන්න ඕන :eek:

    හිටපං මම හෙට දිහා බලල කියන්නම්..
    උබයි අර කසිප්පුවයි විතරද කොහෙද බන් ලංකාවෙන් ඕක use කරන උන් දෙන්නා

    :sorry::sorry:
    ඕක මාත් යූස් කලා කාලයක්..
    වෛරස් ගාඩ් එකක් හැදුවා.. අප්ඩේටුත් නෑ මොකුත් නෑ..
    තොගේ ලබ්බෙ සොෆ්ට්වෙයාර්..:(

    ජය වේවා ක්‍රේසි බඩියෝ.. :yes:
    :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එකක් හදහන්කෝ
    අපි හිතද්දී ටයිප් වෙන්න ;):yes::yes:

    හිතන එකා මොනා හිතුවත් හු*ති, හු*ති කියල වදින්න එකක් හදල දෙන්නට බොට

    :sorry:

    ko ban e dawas wala ube software wala event manager wage weda karapu BABA :lol: man hithuwe kawru neththath u hari use karai kiyala :(

    :lol::lol:

    ඕක තමයි අර crystal shield කියල fb page එකක් හදාගෙන ඉන්නෙ..
    ඌ පොස්ට් දදා ඉන්නව ඒකෙ..
    ඔය කුවේට් වේශි ගෙන් අහගනින් කො ඉතින් ඕකගෙ event managing ගැන

    :lol::lol::lol::lol:

    මෙතන කියන්න ගියොත් සරන් දෙක තුනක් ගැලවෙනවා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හිතන එකා මොනා හිතුවත් හු*ති, හු*ති කියල වදින්න එකක් හදල දෙන්නට බොට

    :sorry:

    :lol::lol:

    ඕක තමයි අර crystal shield කියල fb page එකක් හදාගෙන ඉන්නෙ..
    ඌ පොස්ට් දදා ඉන්නව ඒකෙ..
    ඔය කුවේට් වේශි ගෙන් අහගනින් කො ඉතින් ඕකගෙ event managing ගැන

    :lol::lol::lol::lol:

    මෙතන කියන්න ගියොත් සරන් දෙක තුනක් ගැලවෙනවා

    පරන කට්ටිය සෙට් වෙලා වගේ:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිතන එකා මොනා හිතුවත් හු*ති, හු*ති කියල වදින්න එකක් හදල දෙන්නට බොට

    :sorry:

    :lol::lol:

    ඕක තමයි අර crystal shield කියල fb page එකක් හදාගෙන ඉන්නෙ..
    ඌ පොස්ට් දදා ඉන්නව ඒකෙ..
    ඔය කුවේට් වේශි ගෙන් අහගනින් කො ඉතින් ඕකගෙ event managing ගැන

    :lol::lol::lol::lol:

    මෙතන කියන්න ගියොත් සරන් දෙක තුනක් ගැලවෙනවා

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක මාත් යූස් කලා කාලයක්..
    වෛරස් ගාඩ් එකක් හැදුවා.. අප්ඩේටුත් නෑ මොකුත් නෑ..
    තොගේ ලබ්බෙ සොෆ්ට්වෙයාර්..:(

    :love:

    :(:(:(

    යකෝ ඔය රෙද්ද හදද්දීත් අවුරුදු 18 යි.. ඉතින් හිතාගනින් කෝ :sorry:
    :sorry:

    දැන් හදනව නම් හදන්න පුළුවන් බන් රිදෙන software ටිකක්..
    එත් හැදුවයි කියල ලංකාවෙ software buy කරන උන් නැහැ නෙ බන්..
    අපිත් use කරන්නෙ crack කරපු රෙද්දවල් ඉතින් කොහෙද..
    freelancing පාරක් දාගෙන පාඩුවෙ ඉන්නව සැපයි බන්..
    මහන්සි වෙන එකේ තේරුමක් නෑ..

    :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පරන කට්ටිය සෙට් වෙලා වගේ:lol:

    :lol::lol:
    උබට pm ගහද්දි නම් අවුලක් නෑ
    අනික උන්ට??;)

    AqORWK2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: matath ohoma yamuko;)
    :D:yes:

    :(:(:(

    යකෝ ඔය රෙද්ද හදද්දීත් අවුරුදු 18 යි.. ඉතින් හිතාගනින් කෝ :sorry:
    :sorry:

    දැන් හදනව නම් හදන්න පුළුවන් බන් රිදෙන software ටිකක්..
    එත් හැදුවයි කියල ලංකාවෙ software buy කරන උන් නැහැ නෙ බන්..
    අපිත් use කරන්නෙ crack කරපු රෙද්දවල් ඉතින් කොහෙද..
    freelancing පාරක් දාගෙන පාඩුවෙ ඉන්නව සැපයි බන්..
    මහන්සි වෙන එකේ තේරුමක් නෑ..

    :dull::dull:
    බලපං එහෙනම් අර Ashampoo, wondershare එහෙම..
    ඒ වගේ හදපං.. තොට කියලා සයිට් එකක්වත් තියෙද..
    උන් හැම ලබ්බම හදනවා..
    ස්ක්‍රින් රෙකෝඩර්, කන්වර්ටර් එකී නොකී සෑමදේම..
    හැම එකකම ෆ්‍රී වර්ශන් එකකුත් තියෙනවා..