✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිමල් බණ්ඩාර ගේ "නෙල්ලි කැලේ වීරයෝ" යොවුන් නවකතාව.

    එළ එළ ඒ කාලෙ කියවපු පොතක් වගේ කියල මතකයි ඕක.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    2010 ආතර් සී ක්ලාක්



    2061 ආතර් සී ක්ලාක්



    3001 ආතර් සී ක්ලාක්





    M1sXVNg.gif


    BqchztH.gif



     
    • Like
    Reactions: WhiteWalker
    ~ කටුසු පොත් අංක 4 ~

    නිමල් බණ්ඩාර ගේ "නෙල්ලි කැලේ වීරයෝ" යොවුන් නවකතාව.

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 120, size 21 MB

    Download
    ඒ දවස් වල කියෙව්වා හැබැයි කතාව මතක නම් නෑ..
    මේ මඟුලෙ රෙප් එකක් දෙන්න වටේ ගිහින් එන්න වෙනවනෙ.. මේකෙම ළැඟලා ඉදලා බෑනෙ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක එක්කෙනා පුරුදු වෙලා තියෙන සයිට් තියෙනවනෙ.

    ඔව් ඉතින් ගූගල් අය්යගෙ දාන එකනම් නරක නෑ තමයි.
    ගුගල් එකේ දැම්මම ෆෝල්ඩර් එක පිටින් ශෙයා කරන්න පුළුවන් නෙ. එක එක වෙනම බාන්න හොයාගන්න කරදරයි.
     
    2010 ආතර් සී ක්ලාක්

    http://www.mediafire.com/file/gtle5su2g35ym3z/2010+ආතර්+සී+ක්ලාක්.pdf

    2061 ආතර් සී ක්ලාක්

    http://www.mediafire.com/file/f8w7cv3eac6rkc3/2061_ආතර්_සී_ක්ලාක්.pdf

    3001 ආතර් සී ක්ලාක්





    අඩේ ආයෙ සිගි දාන්න දුන්නනම් හරිනේද බං.. කොහෙද මේ සර්වරයා කැමති නෑළුනෙ.. :oo:රෙප් දෙන්න බෑලු ඔයාටත්
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    මාගම් සෝලිය කවුරුහරි හෙවුවද?
    ඒක හම්බුනාද?

    මොහාන රාජ් මඩවලගෙනෙ. රැජින, ලොවීනා දෙකම ගත්තා. කියවලා හිතුවා ආපහු එයාගෙ පොත් ගන්නෙ නැහැ කියලා.
    කවුරු හරි ⁣හොයලා තිබුනා. කවුරුත් pdf දාලා තිබුනෙ නැහැ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආදරණිය බෙකම්


    අපායේ යතුර


    අභිරහස


    අභිරහස් කාමරය


    අමන්දා සහ වරුණි


    අවතාර වෙරළ


    අවසන් මෙහෙයුම


    අහස් ගව්ව සිඹින තරම්


    අහස් වියන් යට


    ආදරය ගින්දරක් 1


    ආදරය ගින්දරක් 2


    ආශිර්වාධිනී


    ඇතුගල තාමත් නිහඬයි


    ඔබ අනන්තයි




    M1sXVNg.gif


    BqchztH.gif

     
    • Like
    Reactions: Dishta Didin
    මාගම් සෝලිය කවුරුහරි හෙවුවද?
    ඒක හම්බුනාද?

    මාගම් සෝලිය ආචරයා දාල තිවුනා.. මං දැන් ඒක කියවන්නේ ටෞකන්ඩ..
    ලොවීනා ඉල්ලුවා රශ්මි නංගී දුන්නද කවුරුත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොහාන රාජ් මඩවලගෙනෙ. රැජින, ලොවීනා දෙකම ගත්තා. කියවලා හිතුවා ආපහු එයාගෙ පොත් ගන්නෙ නැහැ කියලා. :no::no::no:
    කවුරු හරි ⁣හොයලා තිබුනා. කවුරුත් pdf දාලා තිබුනෙ නැහැ.

    මාගම් සෝලිය ආචරයා දාල තිවුනා.. මං දැන් ඒක කියවන්නේ ටෞකන්ඩ..
    ලොවීනා ඉල්ලුවා රශ්මි නංගී දුන්නද කවුරුත්

    ආචාරය දාල තිබුන කියල ෂුවර් නේද?
    හොදයිද පොත?