CamScanner Kiyala App Ekakin Scan Karala Damme.පට්ට බන් pdf එකත් කොලිටියට තියෙනව![]()

CamScanner Kiyala App Ekakin Scan Karala Damme.පට්ට බන් pdf එකත් කොලිටියට තියෙනව![]()

CamScanner Kiyala App Ekakin Scan Karala Damme.
![]()
මාත් මේ දැන් දාගත්තෙ නියමෙට වැඩ
මේක පට්ට බන් android තියෙන අය මේක දාගන්න පට පට ගාල ebook හදන්න පුළුවන්මාත් මේ දැන් දාගත්තෙ නියමෙට වැඩ

ow bn patta app ekaමේක පට්ට බන් android තියෙන අය මේක දාගන්න පට පට ගාල ebook හදන්න පුළුවන්මාත් මේ දැන් දාගත්තෙ නියමෙට වැඩ
ow bn patta app eka
බැංකු පොත උනත් කමක් නෑ
හා එහෙනං දුවන්න ගෙදර තියෙන පොතක් ගහල දාමුබැංකු පොත උනත් කමක් නෑ

man thaththage phone eka aran man gawa thibuna swara prasthara pothak scan karala kiriye thread ekakuth damma. Dan mata eka allannawath denna.![]()
වෙන මොනවහරි කුප්ප වැඩක් කරන්න ඇති ෆෝන් එකෙන් අල්ලන්නවත් දෙන්නෙ නැත්තේ මොකෝවෙන මොනවහරි කුප්ප වැඩක් කරන්න ඇති ෆෝන් එකෙන්

මේක පට්ට බන් android තියෙන අය මේක දාගන්න පට පට ගාල ebook හදන්න පුළුවන්මාත් මේ දැන් දාගත්තෙ නියමෙට වැඩ
Free Version එකේ Water Marks වදින්නෙ නෑ?
අහ එහෙම ද?
free app එකේ scan කරපු පිටුවෙ යටින් පොඩියට app එකේ නම වැටෙනව. හැම පිටුවකම
අහ එහෙම ද?
SSR@ දාල තියෙන පොතේ එහෙම නැති නිසා ඇහැවුවෙ. එයා ෆුල් එක ද දන්නෙ නෑ අරගත්තෙ. නැත්තම් ඉතින් PC එකෙන් Edit කළා ද දන්නෙ නෑ.

මම ෆොටෝස් ටික ඔක්කොම gallery යට කොපි කරල PC එකට දාල, එකෙන් PDF එක හැදුවෙ.අහ එහෙම ද?
SSR@ දාල තියෙන පොතේ එහෙම නැති නිසා ඇහැවුවෙ. එයා ෆුල් එක ද දන්නෙ නෑ අරගත්තෙ. නැත්තම් ඉතින් PC එකෙන් Edit කළා ද දන්නෙ නෑ.