✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේක පට්ට බන් android තියෙන අය මේක දාගන්න පට පට ගාල ebook හදන්න පුළුවන් :yes: මාත් මේ දැන් දාගත්තෙ නියමෙට වැඩ :yes:
    :):)
    11.gif
    3.gif
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    හා එහෙනං දුවන්න ගෙදර තියෙන පොතක් ගහල දාමු ;) බැංකු පොත උනත් කමක් නෑ :D

    man thaththage phone eka aran man gawa thibuna swara prasthara pothak scan karala kiriye thread ekakuth damma. Dan mata eka allannawath denna. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man thaththage phone eka aran man gawa thibuna swara prasthara pothak scan karala kiriye thread ekakuth damma. Dan mata eka allannawath denna. :(
    අල්ලන්නවත් දෙන්නෙ නැත්තේ මොකෝ :oo: වෙන මොනවහරි කුප්ප වැඩක් කරන්න ඇති ෆෝන් එකෙන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක පට්ට බන් android තියෙන අය මේක දාගන්න පට පට ගාල ebook හදන්න පුළුවන් :yes: මාත් මේ දැන් දාගත්තෙ නියමෙට වැඩ :yes:

    Free Version එකේ Water Marks වදින්නෙ නෑ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Free Version එකේ Water Marks වදින්නෙ නෑ?

    free app එකේ scan කරපු පිටුවෙ යටින් පොඩියට app එකේ නම වැටෙනව. හැම පිටුවකම

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    free app එකේ scan කරපු පිටුවෙ යටින් පොඩියට app එකේ නම වැටෙනව. හැම පිටුවකම

    අහ එහෙම ද?

    SSR@ දාල තියෙන පොතේ එහෙම නැති නිසා ඇහැවුවෙ. එයා ෆුල් එක ද දන්නෙ නෑ අරගත්තෙ. නැත්තම් ඉතින් PC එකෙන් Edit කළා ද දන්නෙ නෑ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ~ තුංමං හංදිය ~

    9llb2d.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා Upload කරන ලදී
    :):)

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අහ එහෙම ද?

    SSR@ දාල තියෙන පොතේ එහෙම නැති නිසා ඇහැවුවෙ. එයා ෆුල් එක ද දන්නෙ නෑ අරගත්තෙ. නැත්තම් ඉතින් PC එකෙන් Edit කළා ද දන්නෙ නෑ.
    මම ෆොටෝස් ටික ඔක්කොම gallery යට කොපි කරල PC එකට දාල, එකෙන් PDF එක හැදුවෙ.