දවසක් oneday ට්‍රිප් එකක් ගියා කොල්ලො පස් දෙනෙක් එක්ක බීච් ගිහින් කොල්ලෙක්ගෙ ගෙයක් තිබ්බ කවුරුත් නෑ එහෙ ගැසුව නැති වෙන්න.. අන්තිමට ඔක්කොටොම බඩු..
උඹල නම් කොහොමත් බේබදු කැ#යොනේ බං..

මත් වුනාමත් අමුතුම ආතල් ෆීලිං එකක් තියෙන්නේ. ඒකත් විඳගන්න ඕන මනුස්සයෙක් වුනාම. අනික හිතට දුකක් වේදනාවක් දැනුන වෙලාවට අරක්කු තරම් මිත්‍රයෙක් මට නම් වෙන නෑ..... 
ඕක ගණන්ගන්න එපා බන්. ඔහොම තමා මුලින් බිව්වම. තමන්ගෙ ලිමිට් එක දැනගන්න ඕනේ. දේහලීය අගය කියල දෙයක් තියෙනවානේ. එක එක දේවලට ශරීරය ප්‍රතික්‍රියා දක්වන්න ඒ ඒ දේවලින් අවශ්‍ය ප්‍රමාණ, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. උදාහරණයක් විදියට මිනිහෙකුට ඔලුවෙ කැක්කුමක් අඩු වෙන්න පැනඩෝල් දෙකක් අවශ්‍යයි. හැබැයි සමහරක් ඉන්නවා එක පැනඩෝල් එකත් ඇති අය. අන්න එ වගේ. සමහරුන්ට අරක්කු බෝතලයක් බිව්වත් වෙරි නෑ. සමහරු මූඩියෙන් එකක් ගැහුවත් ඩවුන්.
හැබැයි මගේ මතය නම් කොල්ලෙක් වුණාම බොන්නත් ඕනේ. අපි එකපාර ඇවිද්දෙ නෑනේ. වැටි වැටි තමා ඇවිදින්න පුරුදු වුනේ. මේකත් ඒ වගේ තමා. තමන්ට ටෙක්නික් එක වැඩේ අහුවෙනකන් සිහිකල්පනාවෙන් බොන්න ඕනේ. මතක තියාගනින් අරක්කු කියන්නෙ කෙමිකල් එකක්. වැඩ කරන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා බඩු මදි කිය කියා වැඩියෙන් වක්කරගෙන බොන්න එපා. තමන්ටම ප්‍රතිපත්ති ටිකක් හදාගනින්, බොද්දි ඒවා අනුගමනය කරපන්. එතකොට ඩීසන්ට් විදියට චොර නොවී බීමේ ආතල් එක ගතහැකි. බොන්න කලින් ප්‍රසන්ටේජ් එක එහෙම බලලා පොඩි අයිඩියා එකක් ගනින්.
උඹට මේ තොරතුරු වැදගත් වෙන බව මට විශ්වාසයි මොකද මම වුනත් පලවෙනි පාර බොනකන් හිතන් හිටියේ අරක්කු ජරාව, බොන උන් කාළකන්නි කියලාමත් වුනාමත් අමුතුම ආතල් ෆීලිං එකක් තියෙන්නේ. ඒකත් විඳගන්න ඕන මනුස්සයෙක් වුනාම. අනික හිතට දුකක් වේදනාවක් දැනුන වෙලාවට අරක්කු තරම් මිත්‍රයෙක් මට නම් වෙන නෑ.....
![]()
මගේ මතේ නම් බොන්නේ පොන්නයෝ
කවදාවත් බිලත් නැහැ,බොන්න අදහසුකුත් නැහැ
ඒ උනාට බොන තැන වල නම් ඉදලා තියෙනවා ඕන තරම්
උන් කරන කෝලම් බලන් හිටියම කවදාවත් බොන්න හිතෙන්නෙත් නැහැ![]()

. අන්තිමට අතේ තියෙන සල්ලි ටික ඉවරවෙන එකයි මේ වගේ චාටර් වෙන එකයි විතරයි ලැබෙන්නෙමම කවදාවත් බීල නෑ. හැබැයි මගෙත් එක්ක ඉන්න ඔක්කොම එවුන් බොනව. පාටි වලට ගියහම මම කෙලින්ම බොන්නෙ නෑ කියනව, එච්චරයි. ආයෙ කවුරුවත් කින්ඩිය දාන්නෙත් නෑ. බොන එවුන් බොනව මම කෝක් එකක් වගේ බීල උන් එක්ක කතාව දාගෙන ඉන්නව. බීල නැත්තම් ට්‍රයි කරන්න එපා බන් කවදාවත්. බීල ලැබෙන දෙයක් තියනවද කියපල්ල බලන්න. අන්තිමට අතේ තියෙන සල්ලි ටික ඉවරවෙන එකයි මේ වගේ චාටර් වෙන එකයි විතරයි ලැබෙන්නෙ

ඒක තමයි ගොන් ලබ්බෝ බොන්න එප කියන්නේ.. බොන උන්ගේ උරුමේ ඕක තමයි. බිලා බිලා අන්තිමට මැරිලා යනවා ..කාලකන්නි හැත්ත, අපිට වැඩකුත් නැ මුන්ගෙන් රටට වැඩකුත් නැ ..

ඕක ගණන්ගන්න එපා බන්. ඔහොම තමා මුලින් බිව්වම. තමන්ගෙ ලිමිට් එක දැනගන්න ඕනේ. දේහලීය අගය කියල දෙයක් තියෙනවානේ. එක එක දේවලට ශරීරය ප්‍රතික්‍රියා දක්වන්න ඒ ඒ දේවලින් අවශ්‍ය ප්‍රමාණ, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. උදාහරණයක් විදියට මිනිහෙකුට ඔලුවෙ කැක්කුමක් අඩු වෙන්න පැනඩෝල් දෙකක් අවශ්‍යයි. හැබැයි සමහරක් ඉන්නවා එක පැනඩෝල් එකත් ඇති අය. අන්න එ වගේ. සමහරුන්ට අරක්කු බෝතලයක් බිව්වත් වෙරි නෑ. සමහරු මූඩියෙන් එකක් ගැහුවත් ඩවුන්.
හැබැයි මගේ මතය නම් කොල්ලෙක් වුණාම බොන්නත් ඕනේ. අපි එකපාර ඇවිද්දෙ නෑනේ. වැටි වැටි තමා ඇවිදින්න පුරුදු වුනේ. මේකත් ඒ වගේ තමා. තමන්ට ටෙක්නික් එක වැඩේ අහුවෙනකන් සිහිකල්පනාවෙන් බොන්න ඕනේ. මතක තියාගනින් අරක්කු කියන්නෙ කෙමිකල් එකක්. වැඩ කරන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා බඩු මදි කිය කියා වැඩියෙන් වක්කරගෙන බොන්න එපා. තමන්ටම ප්‍රතිපත්ති ටිකක් හදාගනින්, බොද්දි ඒවා අනුගමනය කරපන්. එතකොට ඩීසන්ට් විදියට චොර නොවී බීමේ ආතල් එක ගතහැකි. බොන්න කලින් ප්‍රසන්ටේජ් එක එහෙම බලලා පොඩි අයිඩියා එකක් ගනින්.
උඹට මේ තොරතුරු වැදගත් වෙන බව මට විශ්වාසයි මොකද මම වුනත් පලවෙනි පාර බොනකන් හිතන් හිටියේ අරක්කු ජරාව, බොන උන් කාළකන්නි කියලාමත් වුනාමත් අමුතුම ආතල් ෆීලිං එකක් තියෙන්නේ. ඒකත් විඳගන්න ඕන මනුස්සයෙක් වුනාම. අනික හිතට දුකක් වේදනාවක් දැනුන වෙලාවට අරක්කු තරම් මිත්‍රයෙක් මට නම් වෙන නෑ.....
![]()

කෙලින් ඇවිද ගන්න බැරි උනත් බයික් එකෙන් ගෙදර එනව බබා වගේ. ඕව ඔහොම තමා බං. එක සැරයක් යාළුවො සෙට් වෙලා අවිස්සාවේල්ලෙ ඉන්න යාලුවෙක් ගෙ ගෙදර ගිහින් බිවුව නොකවුට් වෙන්න ඒ දවස්වල අපේ බ්‍රෑන්ඩ් එක වයිට් ලේබල්. මට මතක විදිහට 2002-2003 වගේ. කට්ටියම රෑ නිදාගනන ගියා උදේ බලනකොට එකෙක් සාලේ මැද්දෙ බොක දාල එතනම ඌ නිදි තව එකෙක් කුස්සියේ වළං බිදල. ජීවිතේට අමතක වෙන්නෑ ඒ සීන් එක. පහුවදා මුලු ගේම 4-5 පාරක් හේදුව.