Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩම පල වේශියෝ තුන් දෙනාට එලි වෙනකන්ම. :angry::angry:

    රෑ වෙලා ඇවිත් උ.වේ.ස පෙන්නලා පිස්සුවෙන් මරු කියවලා ගිහින් :rofl:

    වැඩක් නෑ උඹව ලිඳක් කපලා දාල වහලත් ඉවරයි :lol: ඊළඟ පාර ට්‍රයි කරපන් :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry::angry:
    අපි තාම කිරි සප්පයො වේශියෙ..




    මං දැක්කා හැම ත්‍රේඩ් එකේම ටැග් දදා ගිහින් තියෙනවා.. ඕවා හොද කරන්න පුලුවන් ලෙඩෙ නෙමේ.. ජාතකේ කේස්..:lol: පිරිමියෙක් උනාම පොඩ්ඩක් හරි කොන්දක් තියෙන්න ඕන කෙලින් ඇවිත් කතා කරන්න.. :rofl: මූ ගෑනුන්ටත් වඩා අන්තයි.. එකපාරකට පොර වෙන්න දගලනවා.. අරූට ගැහුවා මූට ගැහුවා කිය කිය.. ඒපාර ඔප්පු කරගන්න බැරි උනාම ගූ වෙලා යනවා යන්න ත්‍රේඩ් එකත් ක්ලෝස් කරලා.. ආයි ඇවිත් නාහෙන් අඩනවා මම යනවා යන්න.. උඹලට මෙච්චර කලා අච්චර කලා මාව සතේකට මායිම් කලේ නෑ කියල මූ කරපුවයෙ කුල කියල කියලා.. ඒපාර ආයි සතියකින් දෙකකින් හොරාට ඇවිත් බලලා යනවා.. ඌට මොකක් හරි කිව්වොත් ෆේක් එකසිය පනහක් විතර හදන් ඇවිත් ටැග් දදා, රෙප් කප කප යනවා.. මූ නපුන්සකලිංග ඩයල් එකක්.. ගණන් ගන්න එපා..:)

    ඉරිසියාව, කුහකකම, පොර වීමේ මානසිකත්වය ඔය තුනම පොරට තියෙනවා.. ඊටත් එහා ගෑනුන්ටවත් නැති ගති මූට ඇවිත් තියෙන්නෙ..:lol:

    ඇයි බං ඌ උඹත් එක්කත් තරහ?:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං ඌ උඹත් එක්කත් තරහ?:lol:
    කවුද බං දන්නෙ..:lol: ඌට මේකෙ ඉන්න ගොඩක් උන් එක්ක අවුල් තියෙනවා.. ෆේක් එකකින් හරි ඇවිත් රෙප් කපලා යනවා..:lol: මොකද ඌට වඩා ජනප්‍රිය නම් තව එකෙක් ඌට බලන් ඉන්න අමාරු කේස් එකක් තියෙන්නෙ..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද බං දන්නෙ..:lol: ඌට මේකෙ ඉන්න ගොඩක් උන් එක්ක අවුල් තියෙනවා.. ෆේක් එකකින් හරි ඇවිත් රෙප් කපලා යනවා..:lol: මොකද ඌට වඩා ජනප්‍රිය නම් තව එකෙක් ඌට බලන් ඉන්න අමාරු කේස් එකක් තියෙන්නෙ..:yes:


    Miss me?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි..:D
    මොකෝ බං වෙන්නෙ ඉතිං..

    amme dakina kalayak
    :lol:

    සියල්ලෝම එකම තැනක... සතුටුයි.... :love:
    :love::yes:

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ammpa yako umba nam,itin itin monawada aluth thorathuru,kalin thnada tahma wada,bendda,ge wada iwarada
    ඉවර කලේ නෑ බං නතර කලා ඒකෙ වැඩ..
    යට කෑල්ල අහවරක් කලා..
    ඉතුරුවා කරන්න පුලුවන්කමක් නැහැ බං දැන්ම..
    කසාද බදින්න බෑනේ මචෝ ආවට ගියාට..
    හරිහමන් ස්ථාවරයකට එන්නෙ නැතුව..
    අම්ම තාත්තා ඉතුරු කරපුවා, වතුපිටි ඉඩකඩම් තියේ නම් ඩිංගක් හරි ශේප් ඉතිං..
    මට ඕව නෑනේ බං..
    :(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉවර කලේ නෑ බං නතර කලා ඒකෙ වැඩ..
    යට කෑල්ල අහවරක් කලා..
    ඉතුරුවා කරන්න පුලුවන්කමක් නැහැ බං දැන්ම..
    කසාද බදින්න බෑනේ මචෝ ආවට ගියාට..
    හරිහමන් ස්ථාවරයකට එන්නෙ නැතුව..
    අම්ම තාත්තා ඉතුරු කරපුවා, වතුපිටි ඉඩකඩම් තියේ නම් ඩිංගක් හරි ශේප් ඉතිං..
    මට ඕව නෑනේ බං..
    :(

    matath okane ban wela thiyenne,banda ge bageta haduwa wayflage game idak argena,ewata yanna enna giyama job ekata welawak neha .dan hithgena inne eka vikunala daala colombo patthta enna