පව් කෙලින් ඇවිල්ල කියන්න තරම් කොන්දක් නෑ....
චීත්ත කේස් ඉන්නව ඉතිං..

පව් කෙලින් ඇවිල්ල කියන්න තරම් කොන්දක් නෑ....

ammo malliwa dakka kal. man dethun dawasakma baluwa ayi naththe kiyala. dakinath sathutui.

බඩම පල වේශියෝ තුන් දෙනාට එලි වෙනකන්ම.![]()

ඊළඟ පාර ට්රයි කරපන් 
අපි තාම කිරි සප්පයො වේශියෙ..
මං දැක්කා හැම ත්රේඩ් එකේම ටැග් දදා ගිහින් තියෙනවා.. ඕවා හොද කරන්න පුලුවන් ලෙඩෙ නෙමේ.. ජාතකේ කේස්..පිරිමියෙක් උනාම පොඩ්ඩක් හරි කොන්දක් තියෙන්න ඕන කෙලින් ඇවිත් කතා කරන්න..
මූ ගෑනුන්ටත් වඩා අන්තයි.. එකපාරකට පොර වෙන්න දගලනවා.. අරූට ගැහුවා මූට ගැහුවා කිය කිය.. ඒපාර ඔප්පු කරගන්න බැරි උනාම ගූ වෙලා යනවා යන්න ත්රේඩ් එකත් ක්ලෝස් කරලා.. ආයි ඇවිත් නාහෙන් අඩනවා මම යනවා යන්න.. උඹලට මෙච්චර කලා අච්චර කලා මාව සතේකට මායිම් කලේ නෑ කියල මූ කරපුවයෙ කුල කියල කියලා.. ඒපාර ආයි සතියකින් දෙකකින් හොරාට ඇවිත් බලලා යනවා.. ඌට මොකක් හරි කිව්වොත් ෆේක් එකසිය පනහක් විතර හදන් ඇවිත් ටැග් දදා, රෙප් කප කප යනවා.. මූ නපුන්සකලිංග ඩයල් එකක්.. ගණන් ගන්න එපා..
ඉරිසියාව, කුහකකම, පොර වීමේ මානසිකත්වය ඔය තුනම පොරට තියෙනවා.. ඊටත් එහා ගෑනුන්ටවත් නැති ගති මූට ඇවිත් තියෙන්නෙ..

ඇයි බං ඌ උඹත් එක්කත් තරහ?![]()
ඌට මේකෙ ඉන්න ගොඩක් උන් එක්ක අවුල් තියෙනවා.. ෆේක් එකකින් හරි ඇවිත් රෙප් කපලා යනවා..
මොකද ඌට වඩා ජනප්රිය නම් තව එකෙක් ඌට බලන් ඉන්න අමාරු කේස් එකක් තියෙන්නෙ..
කවුද බං දන්නෙ..ඌට මේකෙ ඉන්න ගොඩක් උන් එක්ක අවුල් තියෙනවා.. ෆේක් එකකින් හරි ඇවිත් රෙප් කපලා යනවා..
මොකද ඌට වඩා ජනප්රිය නම් තව එකෙක් ඌට බලන් ඉන්න අමාරු කේස් එකක් තියෙන්නෙ..
සියල්ලෝම එකම තැනක... සතුටුයි....

muwa kohomada ban set kara gatthe.![]()
bus eken bahina kotama.... kanuwakata heththukarala talk kala... 
bus eken bahina kotama.... kanuwakata heththukarala talk kala...
![]()


Miss me?

amme dakina kalayak
සියල්ලෝම එකම තැනක... සතුටුයි....

bump
muwa kohomada ban set kara gatthe.![]()

බස් හෝල්ට් එකේදි බං සෙට් උනේ..
ammpa yako umba nam,itin itin monawada aluth thorathuru,kalin thnada tahma wada,bendda,ge wada iwarada

ඉවර කලේ නෑ බං නතර කලා ඒකෙ වැඩ..
යට කෑල්ල අහවරක් කලා..
ඉතුරුවා කරන්න පුලුවන්කමක් නැහැ බං දැන්ම..
කසාද බදින්න බෑනේ මචෝ ආවට ගියාට..
හරිහමන් ස්ථාවරයකට එන්නෙ නැතුව..
අම්ම තාත්තා ඉතුරු කරපුවා, වතුපිටි ඉඩකඩම් තියේ නම් ඩිංගක් හරි ශේප් ඉතිං..
මට ඕව නෑනේ බං..