|2017 ICC Champions Trophy | Discussion Thread |

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
කෝ බං ඉතින් මම සිලෙක්ශන් පැනල් එකේ හිටියේ නෑනේ උඹ කිව්ව එක අහන්න. :angry::angry:

එකනේ,මුන්ට අපි කොච්චර කිව්වද අපි දෙන්නව සිලෙක්ශන් පැනල් එකේට දාන්න කියලා :lol::lol:

ගැනු කිචා ජයසූරියට වඩා අපි දෙන්නට දෙයක් කරන්න පුළුවන් :rofl::rofl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකනේ,මුන්ට අපි කොච්චර කිව්වද අපි දෙන්නව සිලෙක්ශන් පැනල් එකේට දාන්න කියලා :lol::lol:

    ගැනු කිචා ජයසූරියට වඩා අපි දෙන්නට දෙයක් කරන්න පුළුවන් :rofl::rofl:

    ඇන්ජෙලෝ කාරයා හෙන පොර ටෝක් එකක් දුන්නා අපේ අවිය ලක්ශාන් සඳකැන් කියලා. අපේ උන්ගේ කයිය නම් තියෙනවා ඔක්කොටම කලියෙන්. තිසරයා අනේ මන්දා බං.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Bad luck today..
    Credit goes to the SCOTLAND team they out played us in all three departments...
    But we can take lots of positives from this match as we are a young side who are redeveloping after the retirements of our legens...
    Yet another sensible innings from Chandimal and Kusal was great upfront..
    hopefully we can take them as positives and looking forward to win the campions trophy...💪🔫
    -ඇන්ජලෝ මැතිව්ස්-
    (සිරි ලංකන් කැප්ටන්)
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Bad luck today..
    Credit goes to the SCOTLAND team they out played us in all three departments...
    But we can take lots of positives from this match as we are a young side who are redeveloping after the retirements of our legens...
    Yet another sensible innings from Chandimal and Kusal was great upfront..
    hopefully we can take them as positives and looking forward to win the campions trophy...💪🔫
    -ඇන්ජලෝ මැතිව්ස්-
    (සිරි ලංකන් කැප්ටන්)

    ආච්චිගේ වස්ත්‍රේ තමයි අරුන් තුන්දෙනා ගිහින් දැන් අවුරුදු 2.5 ඉවරයි.
    :rofl::rofl:

    අවසානයේ කියන්න තියෙන්නේ මැටිස්ගේ සිත නිවන කතා...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ko match eke details tikak daaapanko
    overs keeyen da arun gahuwe ??

    onna damma bala ganin :lol::lol:

    DAWtsIJWAAITIBP.jpg

    DAXuDj1XoAE6iFJ.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Specsavers County Championship Division One, Middlesex v Surrey at Lord's, May 19-22, 2017 @Stumps - Day 3

    Surrey 313 - Sangakkara 114
    Middlesex 411
    Surrey 194/4 (72.0 ov) - Sangakkara 116*

    සංගට ජය !
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,223
    3,408
    113
    Maligawatta
    ප්‍රතිවාදීන් පුදුම කිරීමට ගිය ශ්‍රී ලංකා පිල, පළමු තරඟයේ ප්‍රේක්ෂකයන් පුදුම කරයි…
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ප්‍රතිවාදීන් පුදුම කිරීමට ගිය ශ්‍රී ලංකා පිල, පළමු තරඟයේ ප්‍රේක්ෂකයන් පුදුම කරයි…

    :lol::rofl: