මමනම් ඉතින් ඉස්සර ඉඳලම ඔය සම්භාව්‍යය වගේ පොත්නම් කියවන්නෙ ම නෑ.
දැන් බලාගෙන යනකොට මැස්සොත් කොපි කරනවනෙ

චැට් ත්‍රේඩ් එක වර්ජනය කලාද
Thankz mcn තිත්ත කෝපි ඇර අනිකවා කියවලා තියෙනවා.... බෙල් මහතා එහෙම ලියපු පොත දන්නවද මචං
මමනම් ඉතින් ඉස්සර ඉඳලම ඔය සම්භාව්‍යය වගේ පොත්නම් කියවන්නෙ ම නෑ.
![]()
ආ මාලි අයියේ![]()

මං නිකම් කියෙව්වා.. සම්භ්යාව්යක් නම් නෑ
දන්නේ නෑ

අපිනම් ඉතින් චූටි බබාලට හරියන පොත් කියවගෙන ඉන්නව. කියවන්න අමාරුවකුත් නෑ. හිතන්න දේකුත් නෑ. මනසට ලොකු බරකුත් නෑ
අපිනම් ඉතින් චූටි බබාලට හරියන පොත් කියවගෙන ඉන්නව. කියවන්න අමාරුවකුත් නෑ. හිතන්න දේකුත් නෑ. මනසට ලොකු බරකුත් නෑ
හත් පෙති මල බැලුවද
Thankz mcn තිත්ත කෝපි ඇර අනිකවා කියවලා තියෙනවා.... බෙල් මහතා එහෙම ලියපු පොත දන්නවද මචං
මමනම් ඉතින් ඉස්සර ඉඳලම ඔය සම්භාව්‍යය වගේ පොත්නම් කියවන්නෙ ම නෑ.
දැන් බලාගෙන යනකොට මැස්සොත් කොපි කරනවනෙ
තිත්ත කෝපි ලස්සනයි. කියවලා බලන්න. Pdf නම් හම්බවුනේ නැහැ. මං ලඟ පොත තියෙනවා. දාන්න try එකක් දෙන්නම්
ෂුවර් නෑ. මං රුසියානු කෙටිකථා වගේ ඒවටත් එච්චර කැමැත්තක් නෑ. ඒ කාලෙනම් එකක් දෙකක් කියෙවුව වගේ මතකයි.
තිත්ත කෝපි දැන් pdf කරලත් දෙනවද?
ඉස්සරනම් කෝප්පේ දුන්නේ.
රසේ වෙනසක් තියනවද?
තිත්ත කෝපි දැන් pdf කරලත් දෙනවද?
ඉස්සරනම් කෝප්පේ දුන්නේ.
රසේ වෙනසක් තියනවද?

ඒක පොඩි ළමයින්ට !!
මං කියවන්නෙ මේ වගේ පොත් සාමාන්‍යයෙන්.
ලෝකය වටා අසූ දවසකින් චන්දන මෙන්ඩිස් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
සැඟවුණු ලොවේ සවාරියක් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ජුරාසික් දඩයම - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්