✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් ඉතින් ඉස්සර ඉඳලම ඔය සම්භාව්‍යය වගේ පොත්නම් කියවන්නෙ ම නෑ.



    දැන් බලාගෙන යනකොට මැස්සොත් කොපි කරනවනෙ

    ආ මාලි අයියේ :D:D චැට් ත්‍රේඩ් එක වර්ජනය කලාද:confused::confused:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මාලි අයියේ :D:D

    :yes::yes:

    අලෝ මල්ලී. පොත් කියවනව වගේ?



    මං නිකම් කියෙව්වා.. සම්භ්‍යාව්‍යක් නම් නෑ :rofl:

    දන්නේ නෑ

    :rofl::rofl: අපිනම් ඉතින් චූටි බබාලට හරියන පොත් කියවගෙන ඉන්නව. කියවන්න අමාරුවකුත් නෑ. හිතන්න දේකුත් නෑ. මනසට ලොකු බරකුත් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හත් පෙති මල බැලුවද


    ෂුවර් නෑ. මං රුසියානු කෙටිකථා වගේ ඒවටත් එච්චර කැමැත්තක් නෑ. ඒ කාලෙනම් එකක් දෙකක් කියෙවුව වගේ මතකයි.
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0

    Thankz mcn තිත්ත කෝපි ඇර අනිකවා කියවලා තියෙනවා.... බෙල් මහතා එහෙම ලියපු පොත දන්නවද මචං

    තිත්ත කෝපි ලස්සනයි. කියවලා බලන්න. Pdf නම් හම්බවුනේ නැහැ. මං ලඟ පොත තියෙනවා. දාන්න try එකක් දෙන්නම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමනම් ඉතින් ඉස්සර ඉඳලම ඔය සම්භාව්‍යය වගේ පොත්නම් කියවන්නෙ ම නෑ.



    දැන් බලාගෙන යනකොට මැස්සොත් කොපි කරනවනෙ

    දන්නේ නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තිත්ත කෝපි ලස්සනයි. කියවලා බලන්න. Pdf නම් හම්බවුනේ නැහැ. මං ලඟ පොත තියෙනවා. දාන්න try එකක් දෙන්නම්

    තිත්ත කෝපි දැන් pdf කරලත් දෙනවද?
    ඉස්සරනම් කෝප්පේ දුන්නේ.

    රසේ වෙනසක් තියනවද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක පොඩි ළමයින්ට !!

    මං කියවන්නෙ මේ වගේ පොත් සාමාන්‍යයෙන්.

    ලෝකය වටා අසූ දවසකින් චන්දන මෙන්ඩිස් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
    සැඟවුණු ලොවේ සවාරියක් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
    ජුරාසික් දඩයම - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
     
    මං කියවන්නෙ මේ වගේ පොත් සාමාන්‍යයෙන්.

    ලෝකය වටා අසූ දවසකින් චන්දන මෙන්ඩිස් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
    සැඟවුණු ලොවේ සවාරියක් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
    ජුරාසික් දඩයම - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්

    ජූලස් වර්න්ගෙ පොත්. යෞවනයන්ට :yes: