යකෝ ටැග් ටික
එකක් දැකල මේ උදහනැක්කේ මට කෙලින් වුණා![]()
බැහැපං බැහැපං මේ උදෙන්ම මොකද? 










තුදු ඔයා...බැහැපං බැහැපං මේ උදෙන්ම මොකද?


මේකිගෙ ගනන් යකෝ හරියට හාමු මහත්තයගෙ වගේ උත්තර ටික
අර ශර්ම කියන එකා කියන කතාවල ටිකක් හරි ඇත්තක් තියෙනවා කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි


උඹ නේද ටිටි ගෙ හස්බන්ඩ් මාත් එක්කත් ඉහේ කෙස් ගානට පැටලිලා ඇති. නමුත් ඉතිං කතා බස් කරලා ආතල් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩ ඇත්තං මලේ මල පනින එක්කෙනෙක් තමා මේ.....
මොනව වුනත් හොද කෙල්ල...ඇත්ත කියන්න එපායෑ...
බොක්කෙ එකක්, කටේ එකක් නෑ....කියන්න තියන දේ මූණටම කියල දානවා.....
ඒ ඍජු ගතියට මං කැමතියි.
