Hard Talk with ~Titi~

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මන් මේ අසරණ කෙල්ලට ගොඩක් ආක්‍රෝෂ පරිබව කළා :(:(
මේක අවස්තවක් කරගන්නවා ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමට :sorry::sorry:
මන් දැනගෙන නෙමේ කරේ හැමෝම බයින හින්ද මාත් හිතුවේ fake කොල්ලෙක් කියලා.:yes::yes:
පස්සෙයි මන් දන්නේ එලකිරියේම ජේෂ්ට සමජිකයෙජ්ගේ wife කියලා:shocked::shocked:
සමාවෙන්න ගොඩක් මන් හින්ද හිත රිදුනනම් :sorry::sorry:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් එක්කත් ඉහේ කෙස් ගානට පැටලිලා ඇති. නමුත් ඉතිං කතා බස් කරලා ආතල් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩ ඇත්තං මලේ මල පනින එක්කෙනෙක් තමා මේ.....

    මොනව වුනත් හොද කෙල්ල...ඇත්ත කියන්න එපායෑ...
    බොක්කෙ එකක්, කටේ එකක් නෑ....කියන්න තියන දේ මූණටම කියල දානවා.....
    ඒ ඍජු ගතියට මං කැමතියි.
     
    • Like
    Reactions: slsaico

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මාත් එක්කත් ඉහේ කෙස් ගානට පැටලිලා ඇති. නමුත් ඉතිං කතා බස් කරලා ආතල් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් පොඩ්ඩ ඇත්තං මලේ මල පනින එක්කෙනෙක් තමා මේ.....

    මොනව වුනත් හොද කෙල්ල...ඇත්ත කියන්න එපායෑ...
    බොක්කෙ එකක්, කටේ එකක් නෑ....කියන්න තියන දේ මූණටම කියල දානවා.....
    ඒ ඍජු ගතියට මං කැමතියි.

    ඇයි මෙයාට ෆේක් කියල මෙච්චර කාඩ් ගහන්නේ.... කෙල්ලෙක්ද, කොල්ලෙක්ද? :confused: