අනේ මං දන්නෙ නෑ බං.....ඇයි මෙයාට ෆේක් කියල මෙච්චර කාඩ් ගහන්නේ.... කෙල්ලෙක්ද, කොල්ලෙක්ද?![]()
සමහර වෙලාවට ඇරගන්ට් නිසා වෙන්න ඇති.
මමත් මුලදී එහෙම හිතුවා. පස්සේ අවබෝධන ඇති වුනේ වලි දාගෙන මයි.
කියන දේවල් බොහොම පරිස්සමෙන් සංසන්ධනාත්මකව හැදෑරුවා ම මට තේරුණා මේ කීබෝඩ් එක පිටි පස්සේ ඉන්නේ ඇත්තටම කාන්තාවක් කියලා.....
ඉස්සර නං ආතල් එකට අවුස්සනවා මොනව හරි කියලා. නමුත් අම්මෙක් කියල දැන ගත්තාම ඉතිං මොනව කිව්වත් මම කර බාගෙන ඉන්න ගත්තා පස්සේ.
උඹ නේද ටිටි ගෙ හස්බන්ඩ් 




කාන්තාවක් කියල හොයන්න රෙද්ද උස්සලා බලන්නම ඕන නෑ බං... ක්රම ඕන තරම් තියෙනවා... ටිටී කියන්නේ ගෑණු චරිතයක්.... ඒක දැනගෙන තමයි මේකට සම්බන්ධ කරගත්තේ....