Hard Talk with ~Titi~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මෙයාට ෆේක් කියල මෙච්චර කාඩ් ගහන්නේ.... කෙල්ලෙක්ද, කොල්ලෙක්ද? :confused:
    අනේ මං දන්නෙ නෑ බං.....
    සමහර වෙලාවට ඇරගන්ට් නිසා වෙන්න ඇති.
    මමත් මුලදී එහෙම හිතුවා. පස්සේ අවබෝධන ඇති වුනේ වලි දාගෙන මයි.
    කියන දේවල් බොහොම පරිස්සමෙන් සංසන්ධනාත්මකව හැදෑරුවා ම මට තේරුණා මේ කීබෝඩ් එක පිටි පස්සේ ඉන්නේ ඇත්තටම කාන්තාවක් කියලා.....

    ඉස්සර නං ආතල් එකට අවුස්සනවා මොනව හරි කියලා. නමුත් අම්මෙක් කියල දැන ගත්තාම ඉතිං මොනව කිව්වත් මම කර බාගෙන ඉන්න ගත්තා පස්සේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මම වුණත් හොයල බලන කොට ඇත්තටම ගෑණු චරිතයක් කියල දැනගත්තා...
    පොඩි අවුල ටිකක් තද වෙන එක තමයි... නැත්තං ටිටී හරි ෂෝයි..... :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කවුද බන් ඒ ජ්‍යෙෂ්ට සාමාජිකයා :sorry: උඹ නේද ටිටි ගෙ හස්බන්ඩ්

    :no::no:

    නෑ බන් මම නෙවේ,මට ආරංචි වෙච්ච හැටියට gayanakuwait වෙන ඕනා
    එත් මේවගේ කෙල්ලෙක් දාගනන්ත් පින් කරලා තියෙන්න ඕනි:(:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ නිකං හොදට කරං ආපු වැඩසටහනත් විහිළුවක් කරන්න නේ යන්නේ මිනිහෝ මේ..
    මේ නිකං එකෙකුගේ ෆේක් එකක් රියල් එකක් විදිහට ලයිසන් කරලා වගේ වැඩක් උඹ කරලා තියෙන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම වුණත් හොයල බලන කොට ඇත්තටම ගෑණු චරිතයක් කියල දැනගත්තා...
    පොඩි අවුල ටිකක් තද වෙන එක තමයි... නැත්තං ටිටී හරි ෂෝයි..... :)

    දැන් උඹ කොහොමද දැනගත්තේ මේ ඇත්තටම ගෑණු චරිතයක් කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උඹ කොහොමද දැනගත්තේ මේ ඇත්තටම ගෑණු චරිතයක් කියල.

    තෝ ගෑණියෙක් පිරිමියෙක් වෙන් කල්ල අඳුනගන්න දන්නැද්ද මිනිහො තාම :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no:

    නෑ බන් මම නෙවේ,මට ආරංචි වෙච්ච හැටියට gayanakuwait වෙන ඕනා
    එත් මේවගේ කෙල්ලෙක් දාගනන්ත් පින් කරලා තියෙන්න ඕනි:(:(
    ගයාන් අයිය නං හරිම වාසනාවන්තයි :) ගයාන් අයියගෙයි ටිටි අක්කිගෙයි පවුල් ජීවිතේ සාර්ථක වෙන්නෙ කියල මම මගේ හදවතින්ම සුබ පතනව :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ ගෑණියෙක් පිරිමියෙක් වෙන් කල්ල අඳුනගන්න දන්නැද්ද මිනිහො තාම :baffled: :baffled:

    කල්ල අදුරගන්න දන්නව..
    කල්ල කලු ඔආටයි සුද්දා සුදු පාටයි..
    තෝ හිතුවද මිනිහෝ මට වර්ණ අන්ධතාවය කියල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කල්ල අදුරගන්න දන්නව..
    කල්ල කලු ඔආටයි සුද්දා සුදු පාටයි..
    තෝ හිතුවද මිනිහෝ මට වර්ණ අන්ධතාවය කියල..

    කල්ල නෙමේ මිනිහො ගෑණියෙකුයි පිරිමියෙකුයි අඳුනගන්න තෝ දෙමලද මිනිහො සිංහල තේරෙන්නැත්තෙ :baffled: :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගයාන් අයිය නං හරිම වාසනාවන්තයි :) ගයාන් අයියගෙයි ටිටි අක්කිගෙයි පවුල් ජීවිතේ සාර්ථක වෙන්නෙ කියල මම මගේ හදවතින්ම සුබ පතනව :P

    මමත් ඉක සිතින්ම පාර්ථනා කරනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කල්ල නෙමේ මිනිහො ගෑණියෙකුයි පිරිමියෙකුයි අඳුනගන්න තෝ දෙමලද මිනිහො සිංහල තේරෙන්නැත්තෙ :baffled: :baffled:

    මට සිංහල තේරෙනවා මිනිහෝ තෝනේ කල්ලෙක් ගැන අහලා තියෙන්නේ බලපංකෝ මිනිහෝ..
    දැන් එතකොට උඹ කියන්නේ පාත් ෆයින්ඩරයා ගෙදර ගිහිං රෙද්ද උස්සල බැලුව කියලද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට සිංහල තේරෙනවා මිනිහෝ තෝනේ කල්ලෙක් ගැන අහලා තියෙන්නේ බලපංකෝ මිනිහෝ..
    දැන් එතකොට උඹ කියන්නේ පාත් ෆයින්ඩරයා ගෙදර ගිහිං රෙද්ද උස්සල බැලුව කියලද?

    ඇයි තොට රෙද්ද උස්සල බලන්නැතුව ගෑණු පිරිමි හොයන්න බැරිද ? තෝ පොට්ටයෙක්ද මිනිහො ? අතගාලද හොයන්නෙ ? :baffled: :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මට සිංහල තේරෙනවා මිනිහෝ තෝනේ කල්ලෙක් ගැන අහලා තියෙන්නේ බලපංකෝ මිනිහෝ..
    දැන් එතකොට උඹ කියන්නේ පාත් ෆයින්ඩරයා ගෙදර ගිහිං රෙද්ද උස්සල බැලුව කියලද?

    :shocked: කාන්තාවක් කියල හොයන්න රෙද්ද උස්සලා බලන්නම ඕන නෑ බං... ක‍්‍රම ඕන තරම් තියෙනවා... ටිටී කියන්නේ ගෑණු චරිතයක්.... ඒක දැනගෙන තමයි මේකට සම්බන්ධ කරගත්තේ....