Selling ganja on darkweb for sri lankans

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩීප් වෙබ් නෙමේ බන් ඔහොම කුඩු විකුනන සීන් ඕන තරම් ලංකාවෙ දැනටත් වෙනවා
    ඉක්මන් එකේ හර්බල් ප්‍රොඩක්ට් කියලා ඩ්‍රග්ස් විකුනන අය ඉන්නවා දැනටම
    දන්න එකා තමා ඉතින් කන්ටැක්ට් කරලා බඩු ඉල්ලන්නෙ
    ඊසි කෑෂ් වලින් ගෙව්වම කුඩු තියෙන ලොකේෂන් එක කියනවා

    හැබැයි ඔය මොන සෙල්ලම් දාන උනුත් අන්තිමට අහු වෙනවා මචන් ;)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක කරන එක ලේසි නැ බන් මාර්කට් එක අල්ලගෙන ඉන්න උන් වෙන උන්ට මාර්කට් එකට එන්ටර් වෙන්න දේන් නැ එක පාලනේ වෙන්නේ පාතාලෙන් පළාත් සබා මන්ත්‍රී කෙනෙක්ගෙවත් සපෝට් එක ඕන ආණ්ඩු පවර් ඕන, ඕවා ඔක්කොම නෙට්වර්ක් බිස්නස්
    සල්ලි වලට අසීමිත පෙරේතකමක් ආවම ඕවා පේන්නෙ නැහැ බන්
    එතකොට කිසිම පවර් එකක් නැතුවම ඔහොම වැඩ වලට බහිනවා
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් ආරක්ෂාවක් නැතුවම ෆීල්ඩ් එකට ආවහම ඕකම කරන අනිත් උන් ඔත්තුව දෙනවා
    අන්තිමට ලොකු එකෙන්ම කෙලෙනවා :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    Lankawe ungen ganna ona naha dark web eken genawa nam ona tharam pitarata un innwa. Oya hama jaathiyama wikunana. Thapal karalath ewai wena mona hari kiyala mark karala

    Oya langadith IT engineer kenek SUV ekaka drugs deal kala kiyala ahu una neda. Sure ekata pora dark web eken genath mehe unta wadi ganan walata wikunanna athi.


    u nan 5million tibbalu kudu

    pissu yakek u
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,822
    16,657
    113
    Colombo
    ඇයි බන් ලංකාවේ ගංජ වවන, ජාවාරම් කාරොයො ඩාක්වෙබ් එකේ සයිට් එකක් හදන් ලංකාවෙ යමක් කමක් තේරෙන, තියෙන, ගංජ ලෝලීන්ට ඒව සෙල් කරන්නැත්තේ? බිට් කොයින් වලින් ගත්තම පේමන්ට් ගත්ත එකා හොයන්නත් බෑ ගෙව්ව එකා හොයන්නත් බෑ. ඩිලිවරි උනත් ස්මාට් විදියට කරත හැකි. ගත්ත එකාට කියනව අහවල් තැන තියෙන පාර්සලේ ඇති ගිහින් ගනින් කියල. එතකොට ඌ ගිහින් ගනියි. පොලිසියට අල්ලන්නත් බෑ මොකද රැන්ඩම් තැන්වල තියල පස්සේ තමයි කියන්නේ ගිහින් ගනින් කියල. පොඩ්ඩ පොඩ්ඩ බිස්නස් එක දෙක කරාම විශ්වාසෙ හැදෙනවනේ. තව රේටින් සිස්ටම් එකක්, රීවිව් සිස්ටම් එකකුත් හැදුව හැකි. මම හෙව්ව බන් පහුගිය දවස් 2කේ. කරන්න නේමේ නිකන් රිසර්ච් එකක් විදියට. මොකද ලංකාවේ හෙන ඇම්ඩන්ල ඉන්නවනේ. එකක් වත් හොයාගන්න බැරි උනා. :P

    Uba hithanawada oya wage illigel dewal krana unta nikan nidahase inna puluwan kiyala? achchara deyak karapu silkroad eke founder wath arrest karapu eke.

    ane mama dakina hina kiyala thamai kiyanna wenne
    :lol::lol::lol::lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Good idea
    Habai mattu wunoth badu set wenawa
    Dakkane Silkroads da mokakda World's biggest online drug market eka allapu hati
    hadapu ekaa (#DreadPirateRoberts) jeewitheta hithala ne mattu wei kiyala
    Although Business is always bout taking risk's,more risk = more rewards
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෑ බන් ටාගට් මාකට් එක ඔය ගමේ නූගත් අනාතයො නෙමේ. ගංජ ගහනව බන් උගත්, සල්ලි බාගෙ තියෙන සුපිරි ඩයල් පවා. සමහර උන් ඉන්නව ඒක කල්චර් එකක් කරගත්ත. අන්න උන් ටාගට් කරල. උන්ට ඩාක් වෙබ් ඇක්සස් කරන එක නතින්. මොකද ඉන්ටර්නෙට් දැනුම උන්ට තියෙනවනේ බන්.



    උබ කරන්නද යන්නේ? :angry::angry::angry:

    yes. lankawe lokuma salli karayo innawa businessman la. Ekek innawa uge office eke onama welawaka joint ekak othagena inne, police case na miniha high profile. And miniha import karapuwa ganne kush wage.

    uba kiyana de danata mat wenawa ati lankawe.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Uba hithanawada oya wage illigel dewal krana unta nikan nidahase inna puluwan kiyala? achchara deyak karapu silkroad eke founder wath arrest karapu eke.

    ane mama dakina hina kiyala thamai kiyanna wenne
    :lol::lol::lol::lol:
    අර රැන්ඩම් තියන්න ගියාම තමා මාට්ටු වෙලා කොන්ඩම් නැතුව ඇර ගන්න වෙන්නෙ :eek:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Lankawe ungen ganna ona naha dark web eken genawa nam ona tharam pitarata un innwa. Oya hama jaathiyama wikunana. Thapal karalath ewai wena mona hari kiyala mark karala

    Oya langadith IT engineer kenek SUV ekaka drugs deal kala kiyala ahu una neda. Sure ekata pora dark web eken genath mehe unta wadi ganan walata wikunanna athi.

    Ehama thamai une,
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ane ubata pena heena, mehe ganja gahana ewunta mona Dark web da, ubata wikunanna wenneth ganja business karana ewuntama thamai, uba thaniyen karanawanam ubata rata watema gihilla bedannath bane. hari ubagen ganna ewunuth innawa kiyamu, wikunanna tharam ganja hoyaganne kohomada ? ubawa ahuwenne ganja gennana gihilla thamai.
     
    Last edited: