ඩීප් වෙබ් නෙමේ බන් ඔහොම කුඩු විකුනන සීන් ඕන තරම් ලංකාවෙ දැනටත් වෙනවා
ඉක්මන් එකේ හර්බල් ප්‍රොඩක්ට් කියලා ඩ්‍රග්ස් විකුනන අය ඉන්නවා දැනටම
දන්න එකා තමා ඉතින් කන්ටැක්ට් කරලා බඩු ඉල්ලන්නෙ
ඊසි කෑෂ් වලින් ගෙව්වම කුඩු තියෙන ලොකේෂන් එක කියනවා
හැබැයි ඔය මොන සෙල්ලම් දාන උනුත් අන්තිමට අහු වෙනවා මචන්