✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔව්. ඔබේ ප්‍රියතම පොත ගැන ලියන්න. මෙන්න ලින්ක් එක. පොඩි දෙවල් ටිකක් පුරවන්න තියෙන්නේ

    (LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න):yes::yes::yes:

    දැනට ලැබුනු පොත් වල කැටගරි බෙදීයාම
    montg58

    ela , mage tikath himihita dannam ,me tike poddak busy
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://drive.google.com/open?id=0B4Ki0bEsl4ztUXd0c1FyUWJDNVE

    මේ ලින්කෙ වැඩද පොත් ඔක්කෝම තියනවද බලන්න ළමයි

    උඹ අලුතෙන් අප්ලෝඩ් කරපුව වෙනම ෆෝල්ඩර් එකකට නෙවෙයිද දැම්මේ. ඩුප්ලිකෙට් තියෙනව mama dapuwa ekka , රීනේම් කරන්නත් ඕනේ පොතෙ නම, කතෘ දෙකමයි කැටගරි එකයි සර්ච් වෙන්න.
    මට එඩිට් ඇක්සස් ඕනේ මම හදනවනම්
     
    උඹ අලුතෙන් අප්ලෝඩ් කරපුව වෙනම ෆෝල්ඩර් එකකට නෙවෙයිද දැම්මේ. ඩුප්ලිකෙට් තියෙනව mama dapuwa ekka , රීනේම් කරන්නත් ඕනේ පොතෙ නම, කතෘ දෙකමයි කැටගරි එකයි සර්ච් වෙන්න.
    මට එඩිට් ඇක්සස් ඕනේ මම හදනවනම්

    ඔයාගෙ ඩ්‍රයිව් එකට සේව් කරන් හදන්න පුළුවන්නේද?

    ඩුප්ලිකේට් කර ගන්නේ ගූගලයමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පොත්වල බැකප් එකක් තව ගූගල් ඩ්‍රයිව් කිහිපයකත් තියා ගන්න එක හොඳයි. තව ඉතින් වෙන ‍මැකෙන්නෙ නැති Cloud Store එකක වගේ දාල තියෙන එක ආරක්ෂිත වෙයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය පොත්වල බැකප් එකක් තව ගූගල් ඩ්‍රයිව් කිහිපයකත් තියා ගන්න එක හොඳයි. තව ඉතින් වෙන ‍මැකෙන්නෙ නැති Cloud Store එකක වගේ දාල තියෙන එක ආරක්ෂිත වෙයි.

    ස්ව කැමැත්තෙන් මම ඉදිරිපත් වෙනවා
    ඔක්කොම පොත් දාපු ෆෝල්ඩර් එක ශෙයා කෙරුවොත් මගේ ඩ්‍රයිව් එකේ දාල තියන්නම් මම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පොත්වල බැකප් එකක් තව ගූගල් ඩ්‍රයිව් කිහිපයකත් තියා ගන්න එක හොඳයි. තව ඉතින් වෙන ‍මැකෙන්නෙ නැති Cloud Store එකක වගේ දාල තියෙන එක ආරක්ෂිත වෙයි.
    ඉතින් ඒවා පීසී එකට සින්ක් උනාම කොපි කරගන්නවනේ හාර්ඩ් එකට:yes: