ඔව්. ඔබේ ප්රියතම පොත ගැන ලියන්න. මෙන්න ලින්ක් එක. පොඩි දෙවල් ටිකක් පුරවන්න තියෙන්නේ
☞(LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න)
දැනට ලැබුනු පොත් වල කැටගරි බෙදීයාම![]()
ela , mage tikath himihita dannam ,me tike poddak busy
ඔව්. ඔබේ ප්රියතම පොත ගැන ලියන්න. මෙන්න ලින්ක් එක. පොඩි දෙවල් ටිකක් පුරවන්න තියෙන්නේ
☞(LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න)
දැනට ලැබුනු පොත් වල කැටගරි බෙදීයාම![]()
https://drive.google.com/open?id=0B4Ki0bEsl4ztUXd0c1FyUWJDNVE
මේ ලින්කෙ වැඩද පොත් ඔක්කෝම තියනවද බලන්න ළමයි
උඹ අලුතෙන් අප්ලෝඩ් කරපුව වෙනම ෆෝල්ඩර් එකකට නෙවෙයිද දැම්මේ. ඩුප්ලිකෙට් තියෙනව mama dapuwa ekka , රීනේම් කරන්නත් ඕනේ පොතෙ නම, කතෘ දෙකමයි කැටගරි එකයි සර්ච් වෙන්න.
මට එඩිට් ඇක්සස් ඕනේ මම හදනවනම්
ඔය පොත්වල බැකප් එකක් තව ගූගල් ඩ්රයිව් කිහිපයකත් තියා ගන්න එක හොඳයි. තව ඉතින් වෙන මැකෙන්නෙ නැති Cloud Store එකක වගේ දාල තියෙන එක ආරක්ෂිත වෙයි.
ඉතින් ඒවා පීසී එකට සින්ක් උනාම කොපි කරගන්නවනේ හාර්ඩ් එකටඔය පොත්වල බැකප් එකක් තව ගූගල් ඩ්රයිව් කිහිපයකත් තියා ගන්න එක හොඳයි. තව ඉතින් වෙන මැකෙන්නෙ නැති Cloud Store එකක වගේ දාල තියෙන එක ආරක්ෂිත වෙයි.

Add kalata rename karana option eka disabledඔයාගෙ ඩ්රයිව් එකට සේව් කරන් හදන්න පුළුවන්නේද?
ඩුප්ලිකේට් කර ගන්නේ ගූගලයමයි

40 tane thibbeපොත් කියවන අයට කූල් වතුර එකක් පනහයි පනහයි

පොත් කියවන අයට කූල් වතුර එකක් පනහයි පනහයි
Ekak free dennako aiya.....
හරියට සල්ලි නෑ වගේ 40 ට ටැප් එකෙන් පුරවල දෙන්නං


Add kalata rename karana option eka disabled![]()