Car Tyre puncture sealant??

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    kit eka tianawa but itin use karan na. oka dammama tire kade eka wat kamati na tire eka alanna .repair unata mona hari wela nam tire eka deeganna wat bari nisa.

    sealent kianne permanant tire repair neme. oka galawala clean karanna giyama pollen gahanna enne tire kade eka. rupiyal 100 wadeta hena welawak oka clean karanna unama

    anika wadiyen pump karala repair natuwa wadiyen diuwot tire misalignment wasteage ut wadi

    oya karadre ta wadiya hodai 1000ta yakada rim ekak aran parana tire ekak spare eka vidiyata tiyaganna dura gaman yanakota

    Matath une oya wage deyak thamai

    Meka practical nae
     
    • Like
    Reactions: Ridila™

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    එහෙමත් කේස් එකක් තියෙද බං. කොහොමත් සිංගල් යූස් නේද? ඕකක් ලඟ තියාගන්න එකේ වාසියක් නැද්ද එතකොට?

    Ow ban single use..... mage outlander eaketh theynne oka..... car eake nam run flat tyres, tyre eakak giyoth repair ba. Kelinma replace . Eakak 63000 .....araken gahaddi palenna rath wenawa bn.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow ban single use..... mage outlander eaketh theynne oka..... car eake nam run flat tyres, tyre eakak giyoth repair ba. Kelinma replace . Eakak 63000 .....araken gahaddi palenna rath wenawa bn.....

    එහෙනම් හදිසියට ඕනෙම උනොත් පෝස්ට් සීලන්ට් එකක් තියා ගන්නම් නේද ප්‍රි සීලන්ට් නොදා. ඒක ඇඟට ගුණයි වගේ. ස්පෙයාර් එක තියෙනවා ඊට වඩා මේ වැඩේ ලේසි නිසා දාන්න කියලයි හැදුවේ. බලන් යද්දි නොදා ඉන්න එක හොඳා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක නම් ඇත්ත තමයි. එහෙනම් පන්ක්චර් රෙපෙයාර් ටූල් කිට් එකක් අරන් තියා ගන්න ඕනේ බං. නැහැ බං ඔය රෑක එහෙ මෙහෙ ගිය වෙලේක මොකක් හරි වෙලා ටයර් එක ෆ්ලැට් උනොත් වසලා හමාරයි.

    මෙන්න බඩු.. පුළුවන් නම් eBay එකෙන් මේවා සෙට් එකක් ගෙන්නලා දාගන්න. මගේ නම් බයිසිකලෙයි වෑන් එකෙයි ඔක්කොම ටයර් වලට දාලා තියෙන්නේ. එක වටයක් ගියපු ගමන් හුලන් අඩුද කියලා බලාගන්න පුළුවන්.

    Tyre puncture repair kit

    mydeal-lk-puncture-repair-kit-001-730x410-0-0.jpg

    Tyre pressure monitor

    s-l500.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න බඩු.. පුළුවන් නම් eBay එකෙන් මේවා සෙට් එකක් ගෙන්නලා දාගන්න. මගේ නම් බයිසිකලෙයි වෑන් එකෙයි ඔක්කොම ටයර් වලට දාලා තියෙන්නේ. එක වටයක් ගියපු ගමන් හුලන් අඩුද කියලා බලාගන්න පුළුවන්.

    Tyre puncture repair kit

    mydeal-lk-puncture-repair-kit-001-730x410-0-0.jpg

    Tyre pressure monitor

    s-l500.jpg

    ela. ara valve eka sirawata wadada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    1.උඹලා Car tyre puncture sealant ගැන දන්නේ මොනවද? භාවිතා කරන එක ටයර් වලට හොඳයිද?

    2. කවුද ටයර් වලට Pre-puncture sealants
    දාලා තියෙන්නේ??

    3. Pre-puncture sealants දාන එකද නැත්නම් ටයර් එකක් ෆැල්ට් උනාම Post-puncture sealants දාන එකද හොඳ?

    4. දාලා ඉවර වෙලා පන්ක්චර් වෙච්ච එක සීල් උනාම කොච්චර වෙලාවක් තියෙනවද රෙපයාර් කරගන්නකන්?

    1. මගෙ ෆුල් සයිස් ස්පෙයා එකක් තියෙනව, සීලන්ට් ආවෙ නෑ

    2. පාවිච්චි කරලා නෑ.

    3. Pre PS දාපුවාම වෙන රිපෙයා එක ෂුවර් එකක් නෑ (මටනං) අනික රිපෙයා එකක් කරන්න ඕනෙද කියල දන්නෙත් නෑ හුළං යන්නෙ නෑනෙ, යන්තං සීල් වෙලා තිබිල හයිවේ එකේ වත් යද්දී සීල් එක ගියොත්? ඇණයක් රැඳිලා තිබිල ගැස්සෙන්න ගත්තොත් එහෙම වගේ විචිකිච්ඡාවක් තියෙනව, Post PS දාල වුණත් යන්න කියන්නෙ ටයර් රිපෙයා ෂොප් එකකින් පර්මනන්ට් රිපෙයා කරගන්නකම් විතරනෙ?

    4. නොදනී
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. මගෙ ෆුල් සයිස් ස්පෙයා එකක් තියෙනව, සීලන්ට් ආවෙ නෑ

    2. පාවිච්චි කරලා නෑ.

    3. Pre PS දාපුවාම වෙන රිපෙයා එක ෂුවර් එකක් නෑ (මටනං) අනික රිපෙයා එකක් කරන්න ඕනෙද කියල දන්නෙත් නෑ හුළං යන්නෙ නෑනෙ, යන්තං සීල් වෙලා තිබිල හයිවේ එකේ වත් යද්දී සීල් එක ගියොත්? ඇණයක් රැඳිලා තිබිල ගැස්සෙන්න ගත්තොත් එහෙම වගේ විචිකිච්ඡාවක් තියෙනව, Post PS දාල වුණත් යන්න කියන්නෙ ටයර් රිපෙයා ෂොප් එකකින් පර්මනන්ට් රිපෙයා කරගන්නකම් විතරනෙ?

    4. නොදනී

    මගෙත් ස්පෙයාර් එකක් තියෙනවා අල්ලලවත් නැති. නමුත් මොකක් හරි උනොත් ටයර් මාරු කර කර නහිනවට වඩා අර වැඩේ ලේසි නිසා බැලුවේ. එහෙනම් Post PS එකක් දාගෙන තියාගන්නවා බැරිම වෙලාවක ඕනේ උනොත් ගන්න. ත්‍රෙඩ් එකේ මුල ඉඳන් රෙප් බෙදන් ආවා අදට ඉවරයි මැද හරියකින් පැය 24 කින් දෙන්නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    මගෙත් ස්පෙයාර් එකක් තියෙනවා අල්ලලවත් නැති. නමුත් මොකක් හරි උනොත් ටයර් මාරු කර කර නහිනවට වඩා අර වැඩේ ලේසි නිසා බැලුවේ. එහෙනම් Post PS එකක් දාගෙන තියාගන්නවා බැරිම වෙලාවක ඕනේ උනොත් ගන්න. ත්‍රෙඩ් එකේ මුල ඉඳන් රෙප් බෙදන් ආවා අදට ඉවරයි මැද හරියකින් පැය 24 කින් දෙන්නම්.

    ඔව් කොහොමත් ඇණයක් වගේ තියෙද්දී ඩ්‍රයිව් කරන්න හොඳ නැහැ කියනව

    https://www.yourmechanic.com/article/is-it-safe-to-drive-with-a-nail-in-my-tire

    Pre PS දැම්මාම ඇණයක් වැදුනත් අපිට නෝට් වෙන්නෙ නෑනෙ.

    Post PS එකක් ගන්නවනම් පෝටබල් කම්ප්‍රෙෂර් එකකුත් අරං තියාගන්න වෙනවනෙ. ඒක දාන්න තැනක් තියෙනවද වාහනේ යනකොට ගැස්සෙන්නේ නැති විදිහට?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් කොහොමත් ඇණයක් වගේ තියෙද්දී ඩ්‍රයිව් කරන්න හොඳ නැහැ කියනව

    https://www.yourmechanic.com/article/is-it-safe-to-drive-with-a-nail-in-my-tire

    Pre PS දැම්මාම ඇණයක් වැදුනත් අපිට නෝට් වෙන්නෙ නෑනෙ.

    Post PS එකක් ගන්නවනම් පෝටබල් කම්ප්‍රෙෂර් එකකුත් අරං තියාගන්න වෙනවනෙ. ඒක දාන්න තැනක් තියෙනවද වාහනේ යනකොට ගැස්සෙන්නේ නැති විදිහට?

    Post PS eke can eken gas + sealant yana video ekak mama youtybe dakke bn. Without compressure. Pre PS nam kiyana vidihata not good tamai. :eek::(
     
    මං පාවිච්චි කරා..යූ ටියුබ් එකෙනුත් බලලා ට්‍රයි කරේ..ඒත් සාර්ථක උන්නෑ.. මගේ ඉන්ෆ්ලේටරේ වැඩ කරේ නෑ කියහංකො එදා
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    sealent වැඩේ එච්චර sure නැහැ වගේ. අනික sealent එක පාවිච්චි කරලා, අපහු හොයාගන්න මර කට්ටක් කන්න ඕන. (ගාල්ලේ නම් හොයාගන්න නැහැ ඇත්තම කිව්වොත්.)
    එක නිසා මම මෙයින් එකක් ගත්ත. https://mydeal.lk/puncture-repair-kit

    sealent වලින් slime එක නම් හොඳයි ලු. pre ps නම් 2yrs තියෙනවා ලු. ඊට වඩා නම් නොදනී.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sealent වැඩේ එච්චර sure නැහැ වගේ. අනික sealent එක පාවිච්චි කරලා, අපහු හොයාගන්න මර කට්ටක් කන්න ඕන. (ගාල්ලේ නම් හොයාගන්න නැහැ ඇත්තම කිව්වොත්.)
    එක නිසා මම මෙයින් එකක් ගත්ත. https://mydeal.lk/puncture-repair-kit

    sealent වලින් slime එක නම් හොඳයි ලු. pre ps නම් 2yrs තියෙනවා ලු. ඊට වඩා නම් නොදනී.

    Ela okakuth genna ganna one bn. Sealant atha arala daanawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Adow maxxa math order karanna one ebay

    සෙට් 2ක් ම වගේ දාපන් මචන්. පාක් කරලා තියෙද්දී කුඩ්ඩෙක්වත් වෑල් එක ගල් කලොත් අපරාදේ නේ.. පොඩි ගානක් යන්නේ.. අවුරුදු 4ක් වගේ පාවිච්චි කරනවා.. කිසිම අවුලක් වෙලා නෑ මට නම්.