Post PS eke can eken gas + sealant yana video ekak mama youtybe dakke bn. Without compressure. Pre PS nam kiyana vidihata not good tamai.![]()
හැම post ps එකේම එහෙම වෙන්නෙ නෑනෙ? එහෙම වෙන එකක් ගත්තත් ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් තියාගන්න වෙනව නෙ

Post PS eke can eken gas + sealant yana video ekak mama youtybe dakke bn. Without compressure. Pre PS nam kiyana vidihata not good tamai.![]()

සෙට් 2ක් ම වගේ දාපන් මචන්. පාක් කරලා තියෙද්දී කුඩ්ඩෙක්වත් වෑල් එක ගල් කලොත් අපරාදේ නේ.. පොඩි ගානක් යන්නේ.. අවුරුදු 4ක් වගේ පාවිච්චි කරනවා.. කිසිම අවුලක් වෙලා නෑ මට නම්.
Too much bad commentsthanks
හැම post ps එකේම එහෙම වෙන්නෙ නෑනෙ? එහෙම වෙන එකක් ගත්තත් ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් තියාගන්න වෙනව නෙ![]()
ethanath podi case ekak tiyenawa tamai bn. Ethakota hodama solution eka hatiyata uba suggest karanne mokakda???ටයර් එක ඇතුලේ ඕක මොකක්ද වෙනවා කිවා මචන්, මම ටයර් මාරු කරන්න ගිහින් දන්න කිවාම, කඩේ එකා තමා එපා කිවේ දන්න

ethanath podi case ekak tiyenawa tamai bn. Ethakota hodama solution eka hatiyata uba suggest karanne mokakda???


මහන්සි බල බලා ඉන්නෙ නැතුව ස්පෙයා වීල් එක දාගන්න එක තමා
ඔය කියන තරං නහින්න ඕන නෑ වැඩේට දෙකට නැමෙන්න අමාරු තරං මහත නැත්නම් / ඔස්ටියෝ ආතරයිටිස් නැත්නම්
ඔය සීලන්ට් දැම්මාම ටයර් එක degrade වෙනව කියනව ගොඩක් අය,
අනික Post PS එකක් දැම්මම එක්කෝ ඉන්ෆ්ලේටරයක් දාගෙන යන්න ඕන දැන් එන හයිබ්‍රිඩ් වාහනවල වගේ (ඒක දාන්න compartment එකක් නම් මගේ එකෙත් තියෙනව, compartment එකක් නැත්නම් එහා මෙහා වැදි වැදී තියෙනවනේ වාහනේ යද්දි) එක්කෝ ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් ඕන, මොන කරදර ද ඕව
හැබැයි ඔය ටයර් පන්චර් එකක් වෙන්නෙ හෙන කලාතුරකින් තමා. මටනං දැන් අවුරුදු හතකින් විතර වෙලා නෑ
Thanks bro. Puluwan unama rep dennam.ටයර් කඩ වල tubeless puncture දාන්නේ කොහොමද?
![]()
ඉස්සෙල්ලම ඔය උලෙන් ඇනල සිදුර ලොකු කරනව
ඊට පස්සේ ඔය දුඹුරු පාට රබර් කූරක් අරං ඔය ලොකු ඉදිකට්ට වගේ එකට දානව
Rubber solution (ඔය ටියුබ් එක) ටිකක් ගාල ඉදිකට්ටෙන් රබර් කූර (tire plug) සිදුරට බස්සනව
ඊටපස්සේ ඉදිකට්ට ඇදල අරං පිහියෙන් ටයර් එකෙන් පිට කෑලි කපල දානව
Uba oka gedara karagannawada ??

ගෙදරදීත් කරල තියෙනව
කඩේ කරන්නෙත් ඔච්චර තමා![]()