Car Tyre puncture sealant??

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    Post PS eke can eken gas + sealant yana video ekak mama youtybe dakke bn. Without compressure. Pre PS nam kiyana vidihata not good tamai. :eek::(

    හැම post ps එකේම එහෙම වෙන්නෙ නෑනෙ? එහෙම වෙන එකක් ගත්තත් ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් තියාගන්න වෙනව නෙ :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෙට් 2ක් ම වගේ දාපන් මචන්. පාක් කරලා තියෙද්දී කුඩ්ඩෙක්වත් වෑල් එක ගල් කලොත් අපරාදේ නේ.. පොඩි ගානක් යන්නේ.. අවුරුදු 4ක් වගේ පාවිච්චි කරනවා.. කිසිම අවුලක් වෙලා නෑ මට නම්.

    Ela. Thanks machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Too much bad comments :( thanks

    ටයර් එක ඇතුලේ ඕක මොකක්ද වෙනවා කිවා මචන්, මම ටයර් මාරු කරන්න ගිහින් දන්න කිවාම, කඩේ එකා තමා එපා කිවේ දන්න
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැම post ps එකේම එහෙම වෙන්නෙ නෑනෙ? එහෙම වෙන එකක් ගත්තත් ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් තියාගන්න වෙනව නෙ :eek:

    :( ethanath podi case ekak tiyenawa tamai bn. Ethakota hodama solution eka hatiyata uba suggest karanne mokakda???
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටයර් එක ඇතුලේ ඕක මොකක්ද වෙනවා කිවා මචන්, මම ටයර් මාරු කරන්න ගිහින් දන්න කිවාම, කඩේ එකා තමා එපා කිවේ දන්න

    Ela. Mamath noda inna kiyala decide kala bn. Meke comments kiyewwama depress una :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    :( ethanath podi case ekak tiyenawa tamai bn. Ethakota hodama solution eka hatiyata uba suggest karanne mokakda???

    මහන්සි බල බලා ඉන්නෙ නැතුව ස්පෙයා වීල් එක දාගන්න එක තමා :lol:
    ඔය කියන තරං නහින්න ඕන නෑ වැඩේට දෙකට නැමෙන්න අමාරු තරං මහත නැත්නම් / ඔස්ටියෝ ආතරයිටිස් නැත්නම් :yes:

    ඔය සීලන්ට් දැම්මාම ටයර් එක degrade වෙනව කියනව ගොඩක් අය,
    අනික Post PS එකක් දැම්මම එක්කෝ ඉන්ෆ්ලේටරයක් දාගෙන යන්න ඕන දැන් එන හයිබ්‍රිඩ් වාහනවල වගේ (ඒක දාන්න compartment එකක් නම් මගේ එකෙත් තියෙනව, compartment එකක් නැත්නම් එහා මෙහා වැදි වැදී තියෙනවනේ වාහනේ යද්දි) එක්කෝ ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් ඕන, මොන කරදර ද ඕව

    හැබැයි ඔය ටයර් පන්චර් එකක් වෙන්නෙ හෙන කලාතුරකින් තමා. මටනං දැන් අවුරුදු හතකින් විතර වෙලා නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහන්සි බල බලා ඉන්නෙ නැතුව ස්පෙයා වීල් එක දාගන්න එක තමා :lol:
    ඔය කියන තරං නහින්න ඕන නෑ වැඩේට දෙකට නැමෙන්න අමාරු තරං මහත නැත්නම් / ඔස්ටියෝ ආතරයිටිස් නැත්නම් :yes:

    ඔය සීලන්ට් දැම්මාම ටයර් එක degrade වෙනව කියනව ගොඩක් අය,
    අනික Post PS එකක් දැම්මම එක්කෝ ඉන්ෆ්ලේටරයක් දාගෙන යන්න ඕන දැන් එන හයිබ්‍රිඩ් වාහනවල වගේ (ඒක දාන්න compartment එකක් නම් මගේ එකෙත් තියෙනව, compartment එකක් නැත්නම් එහා මෙහා වැදි වැදී තියෙනවනේ වාහනේ යද්දි) එක්කෝ ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් ඕන, මොන කරදර ද ඕව

    හැබැයි ඔය ටයර් පන්චර් එකක් වෙන්නෙ හෙන කලාතුරකින් තමා. මටනං දැන් අවුරුදු හතකින් විතර වෙලා නෑ

    Ehenam ithin spare eka daana wade korana iwarai. :( Thanks bro. Puluwan unama rep dennam.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,512
    2
    54,012
    113
    ටයර් කඩ වල tubeless puncture දාන්නේ කොහොමද?

    uVGiw2R.jpg

    ඉස්සෙල්ලම ඔය උලෙන් ඇනල සිදුර ලොකු කරනව
    ඊට පස්සේ ඔය දුඹුරු පාට රබර් කූරක් අරං ඔය ලොකු ඉදිකට්ට වගේ එකට දානව
    Rubber solution (ඔය ටියුබ් එක) ටිකක් ගාල ඉදිකට්ටෙන් රබර් කූර (tire plug) සිදුරට බස්සනව
    ඊටපස්සේ ඉදිකට්ට ඇදල අරං පිහියෙන් ටයර් එකෙන් පිට කෑලි කපල දානව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uVGiw2R.jpg

    ඉස්සෙල්ලම ඔය උලෙන් ඇනල සිදුර ලොකු කරනව
    ඊට පස්සේ ඔය දුඹුරු පාට රබර් කූරක් අරං ඔය ලොකු ඉදිකට්ට වගේ එකට දානව
    Rubber solution (ඔය ටියුබ් එක) ටිකක් ගාල ඉදිකට්ටෙන් රබර් කූර (tire plug) සිදුරට බස්සනව
    ඊටපස්සේ ඉදිකට්ට ඇදල අරං පිහියෙන් ටයර් එකෙන් පිට කෑලි කපල දානව

    Uba oka gedara karagannawada ??