අඩුම ගානේ වීඩියෝ එක නොපෙන්නුවත් කමක් නැහැ. අදාල සිද්ධිය ගැන යාවත්කාලීන කරන්න ඒ දැරිවියො දෙන්නවා. නැත්නන් සමාජෙන් කොන් වෙයි මේ වගේ දැවෙන මාතෘකාවක්වත් නොදැන ඉන්නවා කියල..ඒක සෘජුවම සේවා ස්ථානයේ අයිතිකරු වන ඔබ හට ඔබේ නාමයට කැළලක්..
දහසක් දේ පැවසීමට ඇතත් මා මුවින් කිසිදූ වදනක් නොනගමි..











