බලල ආතල් ගන්න එක එකක්.
උගේ පේජ් එකේ ලියන්ඩ යන්ඩ ඕනේ නෑනේ. ඒවානම් මහා කැරි වැඩ.
මොනවා උනත් රටට වැඩක් කරපු මිනිහෙක්නේ.
අර බැංකුවේ සීන් එකත් කෙල්ලෙක්ට බැංකුවට යන්න බැරි ගානට ඇදන් ගියා, මේකත් ඉතින් මිනියක් මැරෙනකන්, පවුලක් කැඩෙනකන් ඇදන් යයි...... මේවා බලලා පොස්ට් හදලා ශෙයා කරන උන් දන් නෑ උන්ගේ අම්මලා තාත්තල උකාගෙන උන් හම්බුන විත්තිය. දුපතේ උත්තු.......









