✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකෙ මහගමසේකරගෙ තුං මං හන්දිය තිබ්බ දැන් කෝ හොයල දෙන්ඩෝ :sorry: :sorry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1799018

    මෙන්න මේ ත්‍රේඩ් එක බුක් මාක් කරගන්න.:yes::yes:

    "e" පුස්තකාලේ ... අපිට ලැබෙන පොත් මේකේ දානවා Googlrඩ්‍රයිව්

    ඒ වගේම ඔයාලා පොතක් මිලදී ගත්තම ඒ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්නත් අමතක කරන්න එපා...
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    තාම කාටවත් හොයාගන්න බැරි උනාද විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව? පේජ් 194ම බැලුව...පට්ටයි ආ...
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    උපුල් ⁣මේ පුස්තකාලය ට " සනත් සහ සරඟවුනු රහස්" කියලා පොතක් දැම්ම නම් හරි. නැත්නම් " මලීකා ගේ අතීත සබඳතා" උනත් කමක් නෑ. කවුරුත් එන්නෙ නෑ මේ පැත්තෙ. බලන බලන අත සනත් සනත් සනත්... :baffled::baffled::baffled::baffled:
     
    කවුද අක්කේ සනත් කියන්නේ.. අර සිංදු කියන ඩෑල් එකද