පුස්තකාලයෙ කවුද කසුට්ටො හඬනගා කියවන්නෙ ?![]()
ඇයි එතකොට නෙ හොඳට මතක හිටින්නේ
අපිට ටීචර් කියල තියෙන්නෙ එහෙමයි
අපිට ටීචර් කියල තියෙන්නෙ එහෙමයි පුස්තකාලයෙ කවුද කසුට්ටො හඬනගා කියවන්නෙ ?![]()
අපිට ටීචර් කියල තියෙන්නෙ එහෙමයි https://drive.google.com/open?id=0B5Cvvp_zxDBvaVo1Y3V3QURiaGMමේකෙ මහගමසේකරගෙ තුං මං හන්දිය තිබ්බ දැන් කෝ හොයල දෙන්ඩෝ![]()
![]()


සොන්නලු සනත්ගේ මැච් එක බලපු උන් ඉන්නවද
සොන්නලු සනත්ගේ මැච් එක බලපු උන් ඉන්නවද



සීයල ඕව බලන්න එපා දරන්න බෑ ඔය සරීරෙට ඔය වයසට




අද හැමෝම මැච් එක බලනවා පුස්තකාලේ හිස්

Massoi Katussoi ekata inna ekath pudumai...
katussata badagini unoth massa bade![]()
ඒ හින්ද කන්නෙ නෑ
අඩු කුලේ මැස්සෙක්ඒ හින්ද කන්නෙ නෑ
උබනේ අඩු කුලේ කටුස්ස.
අපි රදල කුලේ මැස්සෝ
උබනේ අඩු කුලේ කටුස්ස.
අපි රදල කුලේ මැස්සෝ
රදල කුලේ උනාට වහන්නෙම ගූ ගොඩවල් උඩ නෙ

කවුද අක්කේ සනත් කියන්නේ.. අර සිංදු කියන ඩෑල් එකදඋපුල් මේ පුස්තකාලය ට " සනත් සහ සරඟවුනු රහස්" කියලා පොතක් දැම්ම නම් හරි. නැත්නම් " මලීකා ගේ අතීත සබඳතා" උනත් කමක් නෑ. කවුරුත් එන්නෙ නෑ මේ පැත්තෙ. බලන බලන අත සනත් සනත් සනත්...![]()