මේ පාරත් සයිට් එක down කරවන්න නම් පුළුවන්මන් කල්පනා කරනවද නැද්ද කියලා
![]()
උබේ ලඟද ඩොමේන් එකයි හොස්ටිනුයි තියෙන්නේ?


මේ පාරත් සයිට් එක down කරවන්න නම් පුළුවන්මන් කල්පනා කරනවද නැද්ද කියලා
![]()


බිස්නස් කරන උන් එහෙම තමයි බන්. අවදානෙ දෙන්නේ අවදානෙ දිය යුතු දේවල් වලට විතරයි. අදාල නැති ඒවට කාලය මහන්සිය යොදවන්නෑ. ඉටස් සිම්පල් ඈස් දැට්.
![]()

අනේ ගොනෝ තොයි මායි දාන්න business..ඕනෑම company එකක අපි උනත් මුලින් බලන්නේ site එක..![]()

උබේ ලඟද ඩොමේන් එකයි හොස්ටිනුයි තියෙන්නේ?![]()





ඕකේ ගොනෝ.![]()
ඔය Builtapps කියන්නේ තනිකරම බොරුවක්...තමන්ගේ real earning වහ ගන්න ලසන්ත අයියා කරන පොඩි joke එකක් ...
මන් හිතුවේ නැහැ උබ වගේ එකෙකුත් අහු වේවි කියලා
මගේ යාළුවෙක් පොඩි research පාරක් දැම්මා,builtapps.com site එක හදපු විදිය ගැන..උ මට එව්වා විස්තර ටික මේ
WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ
බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?
මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන..
https://www.hoothemes.com/themes/single-page.html
හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා
දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..
http://demo.hoosoft.com/singlepage
builtapps.com
![]()
![]()
![]()
![]()
හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? ඇයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?
දැන් ඉතින් තරගෙට රෙෆ් කපන්න කලින් ඔය දාපු ෆොටෝ ටික බලල ඉදපල්ලා![]()



ඕක down කරවන්න domain ඕනද..එක පොස්ට් එකක් දැම්මම ඇති එකේ තියෙන පච ටික දාලා
ගිය පාර free template එක ගැනයි... free images ගැන දැම්ම ගමන් විලි ලැජ්ජාවේ මාස ගානක් සයිට් එක down කරා..![]()
![]()

අනේ බන්. අදත් මේකේ එවුන්ට කියලා නාගන්නේ නැතුව පාඩුවේ කට වහන් හිටපන්.



මේක දැම්මම මාස දෙකක් down කරා![]()
විලි ලැජ්ජාව වහ ගන්න අලුතින් සයිට් එක හදලා දාන්න මාස දෙකක් ගියා..එකෙත් තියෙන බොරුව දැම්මොත් අයිමාත් මාස දෙකක් down කරාවිද![]()

එළ එළ උබ කැමති දෙයක් කරගනින්.![]()


උබට මොකෝ උබේ ගුරාට අවුල වෙන්න..විලි ලැජ්ජයි එක පොස්ට් එකක් නිසා සයිට් එක down කරා කිව්වම![]()



උබට මොකෝ උබේ ගුරාට අවුල වෙන්න..විලි ලැජ්ජයි එක පොස්ට් එකක් නිසා සයිට් එක down කරා කිව්වම![]()



දාපන්කෝ බලන්න ඔය කියන මහ ලොකු බොරුව.![]()



දැන් මෙහෙම කොපි කරාම duplicate copyright content අහු වෙන බව දන්නේ නැද්ද මහලොකු SEO ඔස්තාර්ලා 

We offer comprehensive BPO services whose success is rooted in deep experience and knowledge of our clients’ business and industry. We collaborate to help clients define a broader spectrum of performance targets, including measurable business outcomes such as increased sales, better customer satisfaction, increased market share, higher levels of employee engagement and productivity, improved shareholder value and more.
Whatever your business goal, we make it work, with you and for you, bringing a passion for reliability, value and performance. We apply extensive analytics capabilities—using our industry acumen, the data we manage for clients and our knowledge of your organization to improve your operational engine. By uncovering hidden insights, we generate innovations that result in business growth.


ඔන්න උබ කියන ටිකක් දාන්නම්..සේරම දැම්මොත් අදම සයිට් එක down කරාවිනේ
Company එකෙන් service දෙන්නේ SEO, content writer company එකේ ඉන්නවලු...ඒ උනාට සයිට් එකේ තියෙන content කොපි කරලා අනුන්ගේ සයිට් වලින්..එකත් විලි ලජ්ජා නැති විදියට ගෙඩි පිටින්..දැන් මෙහෙම කොපි කරාම duplicate copyright content අහු වෙන බව දන්නේ නැද්ද මහලොකු SEO ඔස්තාර්ලා
![]()
මෙන්න content එක උස්සපු තැන
![]()
https://www.accenture.com/sg-en/service-bpo-overview-summary
![]()
මෙන්න content එක උස්සපු තැන
![]()
දැන් ලසන්තලා මේ පොස්ට් එක දැකලා ඔය page එක වෙනස් කරනවා බලන්න දකින්න ආසයි![]()
එළ බන් තෑන්ක්ස් උබ මෙච්චර මහන්සි උනාට. <3
ඉදපන් කියවල රිප්ලයි එකක් දාන්නම්.


මචං බැරි. හරිනෙ බන් ඉතින්. ඌට තියෙන වැඩ රාජකාරි එක්ක බැලුවම වෙලාවක්නෑනේ බන් ඌටම ඕව ලියන්න. කොපි කරා දැම්ම. කොහොම හරි වැඩේ වෙන්න නේ ඕන. එන්න එහෙමයි රියල් බිස්නස්මන්ල වැඩ කරන්නෙ. අන්නේකයි.





ෆොටෝ ටික බැලුවාම නම් පෙන්නේ කට්ටියගේ කෙල්ලෝ,නංගිලා,නගිලාගේ යාලුවෝ ෆොටෝ දාලා වගේ. 

අනේ උබ වගේ එකක්,රියල් businessලා සල්ලි වියදම් කරලා සයිට් එක හදනවා මුලින්ම
ලසන්තට වෙලාවක් නැත්නම් company එකේ වැඩ කරන content writer කියන්න තිබුනනේ.. ඔය about us එකේ ඉන්නේ content writers ලා
දැන් මුන් පඩි ගන්නේ නිකන්ද? නැත්නම් කට්ටිය ඉන්නවා කියලා පෙන්නන තමන්ගේ අදුරන අය ගෙනද ෆොටෝ එක්කෆොටෝ ටික බැලුවාම නම් පෙන්නේ කට්ටියගේ කෙල්ලෝ,නංගිලා,නගිලාගේ යාලුවෝ ෆොටෝ දාලා වගේ.
![]()
වැඩ කරන උන් වැඩ කරන්නේ බොස් කියන විදියටනේ බන්. සලා තමයි තීරනය කරන්නේ කරන්න ඕන මොකක්ද නැද්ද මොකක්ද කියල. ඒකනේ බන් ඌ මේ වගේ පොඩි කාලෙකදි හැදුනේ. ඌ පදින වෙහිකල් ඇමෙරිකාවෙදි ගන්න එක ලොකු දෙයක් නෙවෙන්න පුලුවන්. ඒත් මේ රටේ අම්බ ටැක්ස් එකක් ගෙවන් ඌ ඕව පදින එක බලපන්. කොච්චර එළ කොල්ලෙක්ද. අනික අවුරුදු කීයකින්ද ඔය තැනට ආවෙ. අන්න ඒකයි ඌට මම රෙස්පෙක්ට් කරන්නේ මෙච්චර.
පොර කාලය මාර විදියට මැනෙජ් කරනව. එන්නේකයි.







