මගේ goal එක ලසා අයියා ඇතුලු සෙට් එක වගේ වෙන්න ත&#351

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
දැනටමත් software engineer කෙනෙක් අර ecstasy pills ඩාර්ක් වෙබ් එකෙන් අරන් deal කරලා මාට්ටු නේද?
මුනුත් එහෙම කරලා බොරු කම්පැනි එකෙන් money launderin කරනවා ඇතිද දන්නේ නැ .
ලසාගේ FB පොස්ට් දෙක තුනක් ම දැක්ක , පොර හොදය් වගේ.
එත් අපේ ලංකාවේ එවුන් ගැන කියන්න බැනේ. හිනා වෙලා පුකේ අරින්නේ .
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ ගමේ ප්‍රසිද්ද කුඩු කාරයෙක් හිටියා..උට මල ගෙදරක් පෙන්න බැහැ ගිහි ගිහින් සල්ලි දෙනවා..රජෙක් වගේ හිටියේ..බෙන්ස්,Range Rover තිබ්බේ :rofl::rofl:

    උ දන්නවා උගේ Business එක කරගෙන යන්න මිනිසුන්ට උදව් කරන්න ඕන කියලා..එහෙම උනාම තමන්ගේ නරක පෙන්නේ නැහැනේ..simple logic :lol::lol:

    දැන් බලපන් පන්සල් වලට වැඩියෙන් අඩාර කරන්නේ කවුද?වැඩිය ඕන නැහැ දුමින්ද සිල්වා මතකනේ..රටටම කුඩු බෙදා බෙද පව් වැහෙන්න උදව් කරනවා මිනිස්සු ටිකකට :dull::dull:

    උබලා වගේ මෝඩයෝ අන්දන්න පුළුවන් බව උන් දන්නවා :baffled::baffled:

    :lol:

    lasa ayya please
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හරි හරි බන් උබ හිතන දෙයක් හිතා ගනින් බන්. කොච්චර කතා කරත් මෙච්චර තමයි. im out.

    අම්මෝ බන්. මම උඹට පටන් ගනිද්දිම කිව්වා නේද උඹ අදත් නාගන්න යන්නේ කියලා. කෝ ඇහුවද ඇහුවද? උඹට මේ වගේ පච වෙන්න වෙන්න නෑ ඒ වෙලාවේම මම කියපු දේ ඇහුව නම්. දැන් ඉතින් බල්ලෙක් වගේ දුවන්න වුණා නේද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තව ලසන්තගේ Fake company එක දැන ගන්න ඕනද?මේ company එකෙන් කල සයිට් 04ක් තියෙනවා දාලා..එකක් ඒ ගොල්ලොගේම සයිට් එක..

    අනිත් 03 එකක් වැඩ නැහැ..
    godesigns.lk :rofl::rofl:

    අනිත් දෙක මෙලෝ වැඩක් නැහැ :lol::lol:

    pcmart.lk
    honortours.com

    පොඩ්ඩක් බලපංකො ලංකාවේ SEO ඔස්තරලා හදලා දෙන සයිට් වලට තියෙන black link ගාන :rofl::rofl: පොඩ්ඩක් බලපල්ලකො alexa රෑන්ක් (alexa බලන්න කිව්වේ අපේ අයට ලේසියෙන් බලන්න පුළුවන් දෙයක් නිසා :dull: )
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ට හිකෙන ටෝක
    :lol:

    දැනටමත් software engineer කෙනෙක් අර ecstasy pills ඩාර්ක් වෙබ් එකෙන් අරන් deal කරලා මාට්ටු නේද?
    මුනුත් එහෙම කරලා බොරු කම්පැනි එකෙන් money launderin කරනවා ඇතිද දන්නේ නැ .
    ලසාගේ FB පොස්ට් දෙක තුනක් ම දැක්ක , පොර හොදය් වගේ.
    එත් අපේ ලංකාවේ එවුන් ගැන කියන්න බැනේ. හිනා වෙලා පුකේ අරින්නේ .

    අපේ උන් ජිනා මැඩම්ටත් ගරු කල අයනේ..ඇයි යන්නේ ලොකු වාහන වලනේ

    අම්මෝ බන්. මම උඹට පටන් ගනිද්දිම කිව්වා නේද උඹ අදත් නාගන්න යන්නේ කියලා. කෝ ඇහුවද ඇහුවද? උඹට මේ වගේ පච වෙන්න වෙන්න නෑ ඒ වෙලාවේම මම කියපු දේ ඇහුව නම්. දැන් ඉතින් බල්ලෙක් වගේ දුවන්න වුණා නේද?

    :baffled::baffled:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    meh deepal kiyana porage compnay ekata apita project ekak bara denna barida,porage meh built apps kiyana company eka ehema project request ekak dannawath vidiha ne neh,man loku dewal nathath samahara than waladi wso,person lanka wage ewage company team outsource karala thiye with project manager , but meh built apps kiyana eka mata pena hatiyatanm fake company ekak, mata wadak ne egollo mona karath, but mata software company nature eka diha balpuwama, megollo kisima vidhakin ewata relate wena patak mata nam penne ne,
     
    Oct 3, 2008
    1,723
    437

    balanna deyak naa ban. eaka me thread ekema oppu karala thiyanawa. poddak sampurna thread ekama kiyawala balanna. :lol::lol::lol::lol::lol::lol::lol:

    internet eken salli hoyanna puluwan eaka mamath piligannawa. habay hama ekatama fiverr walin kiyala kiyana ekanam piliganne naa.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් උබට පට්ට හැගීමක් එනවද black money සල්ලි හොයන උන් දැක්කමත්..

    child porn,drugs විකුනලා හබ්බ කරන උන් දැක්කම,ගණිකා වියාපාර කරන උන් දැක්කම පට්ට හැඟීමක් එනවද :lol::lol:

    mun attata monada bn karanne? :dull: built apps nam site eka dakkama therenwa boruwak yanne kiyala...lasage fiver ac ekath orders 2-3 wage karapu ekaknne....
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mun attata monada bn karanne? :dull: built apps nam site eka dakkama therenwa boruwak yanne kiyala...lasage fiver ac ekath orders 2-3 wage karapu ekaknne....

    කළු සල්ලි සුදු කිරීම..කරන දේ කවර කර ගන්නේ builtapps company එකෙන්..උන් එක කරන විදියත් මන් දන්නවා :rofl::rofl:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔන්න උබ කියන ටිකක් දාන්නම්..සේරම දැම්මොත් අදම සයිට් එක down කරාවිනේ :(:lol:
    .................
    දැන් ලසන්තලා මේ පොස්ට් එක දැකලා ඔය page එක වෙනස් කරනවා බලන්න දකින්න ආසයි :love::P

    ඔච්චර ඕනේ නෑ. About US වල පල්ලෙහාම ටික (Why our team ?, How much it will cost? What exactly do I get? ... ටික ) බලපන්කෝ. Comapny එකේ සුපිරි Content writersලා ටිකේ වැඩ බලාගන්න පුලුවන්.. ගෙඩි පිටින් Lorem Ipsum 😂😂😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,644
    113
    රහස් නෑ බන් දියුනු වෙන්න. :angry::angry:
    ඔය කම්මෑලි උත්තිගේ පුතාල තමයි මේ රහස් තියනවා කියන කතාව කියන්නේ.:angry::angry:
    දියුනු වෙන්න නම් අලුත් විදියට වැඩ කරපල්ලා.:angry:
    :):):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    දැනටමත් software engineer කෙනෙක් අර ecstasy pills ඩාර්ක් වෙබ් එකෙන් අරන් deal කරලා මාට්ටු නේද?
    මුනුත් එහෙම කරලා බොරු කම්පැනි එකෙන් money launderin කරනවා ඇතිද දන්නේ නැ .
    ලසාගේ FB පොස්ට් දෙක තුනක් ම දැක්ක , පොර හොදය් වගේ.
    එත් අපේ ලංකාවේ එවුන් ගැන කියන්න බැනේ. හිනා වෙලා පුකේ අරින්නේ .
    සමන්තභද්‍රට වඳින්න අයත් ඉන්නවා.
    කුඩ්ඩා වෙච්ච දුමියාට දෙවිය්න්ට වගෙ සළකන අය කොළොන්නාවෙ ඉන්නවා.
    භාරතටත් එහෙමයි.
    හොරා කාල හරි කමක් නැහැ රට හැදුවානෙ කියලා මහින්දව වර්ණනා කරන්නත් කට්ටිය ඉන්නවා. එහෙව් රටක ඔව්වා සාමාන්‍ය දෙවල් බන්.
    එක්ස්ටසි විතරක් නෙමෙ. එල් එස් ඩීත් ගෙන එකෙක්වත් මන් දන්නවා ගෙනල්ලා පාර්ටීස් කරන ගමන් එව්වා විකුණනවා.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සමන්තභද්‍රට වඳින්න අයත් ඉන්නවා.
    කුඩ්ඩා වෙච්ච දුමියාට දෙවිය්න්ට වගෙ සළකන අය කොළොන්නාවෙ ඉන්නවා.
    භාරතටත් එහෙමයි.
    හොරා කාල හරි කමක් නැහැ රට හැදුවානෙ කියලා මහින්දව වර්ණනා කරන්නත් කට්ටිය ඉන්නවා. එහෙව් රටක ඔව්වා සාමාන්‍ය දෙවල් බන්.
    එක්ස්ටසි විතරක් නෙමෙ. එල් එස් ඩීත් ගෙන එකෙක්වත් මන් දන්නවා ගෙනල්ලා පාර්ටීස් කරන ගමන් එව්වා විකුණනවා.

    උබ පට්ට මොලයක් බන්. BruceWayne නම වෙනස් කරලා ෂර්ලොක් හොල්ම්ස් කියල දාමුද? උබ මර ඩයල් එකක් නෙහැ බන් මර අත්දැකීම් තියෙන්නේ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    balanna deyak naa ban. eaka me thread ekema oppu karala thiyanawa. poddak sampurna thread ekama kiyawala balanna. :lol::lol::lol::lol::lol::lol::lol:

    internet eken salli hoyanna puluwan eaka mamath piligannawa. habay hama ekatama fiverr walin kiyala kiyana ekanam piliganne naa.

    කුහක සිංහළු. දියුණු වෙන එකාට ඉරිසියා කරන්න එපා යකො .බිල්ගෙට්ස් ගොඩ ගියෙත් ෆයිවර් කරලා. උඹලා දන්නෙ නැහැ නෙ මොනවත්. :angry::angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    උබ පට්ට මොලයක් බන්. BruceWayne නම වෙනස් කරලා ෂර්ලොක් හොල්ම්ස් කියල දාමුද? උබ මර ඩයල් එකක් නෙහැ බන් මර අත්දැකීම් තියෙන්නේ....

    මෙක කින්ඩියට කිව්ව එකක් නෙමෙ නම් උඹට තැන්ක්ස්. බැරි ඇලන් කියන්නෙ වෙන එකෙක් මන් බෲස් වෙන්. ජීවිතෙ ලබාගන්න නියමිත අත්දැකීම් නම් බොහොමයි. ලබාගත්ත අත්දැකීමුත් එමටයි.
    අත්දැකීම් පෙන්නලා පොර වෙලා නම් නැහැ. හැබැයි වලෙ වැටෙන්න ගිය ගොඩක් එවුන්ව බෙරගෙන තියෙනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,691
    7,886
    113
    මෙන්න මෙතන...
    සොහොන;21687514 said:
    Avenra garden eka negambo awoth munta tharu penei wahana dakala :lol:

    12960000_237701186582881_1730838069_n.jpg