Firefox වලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    ඉංග්‍රීසි වචනයක් උඩට ගියාම සිංහල තේරුම පෙන්නන එක්ස්ටෙන්ෂන් එකක් කියපල්ලකො..
    ෆයර්ෆොක්ස් වලට
    මොකුත් නැද්ද ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඕක දාගත්ත වැඩ කරන්නෙ නෑනෙ බං..
    එක්සෙටන්ෂන් එක තියෙන්නෙ LK Dictionary කියල :confused:

    :yes::yes::yes: LK Tips දැන් වැඩ කරන්නෙ නෑ .අප්ඩේටුත් නෑ .මන් හිතන්නෙ අතැරල දාලද කොහෙද .ඔන්න GT කරනවනම් වැඩේ .ධනිකත් තාම මේ ගැන හිතල නෑ මන් හිතන්නෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    ඕක දාගත්ත වැඩ කරන්නෙ නෑනෙ බං..
    එක්සෙටන්ෂන් එක තියෙන්නෙ LK Dictionary කියල :confused:

    :yes::yes::yes: LK Tips දැන් වැඩ කරන්නෙ නෑ .අප්ඩේටුත් නෑ .මන් හිතන්නෙ අතැරල දාලද කොහෙද .ඔන්න GT කරනවනම් වැඩේ .ධනිකත් තාම මේ ගැන හිතල නෑ මන් හිතන්නෙ

    lktips weda karanne neh machn latest update ekath ekka.. muladi nam podi trick ekak mam thread ekak dalama kiyala hada ganna... dan ehema hada genath wede karanna beh ..firexfox update ekka addon eka update une neh ne ekai seen eka.. kiriye kawuruth neh meka hadanna or aluth ekak karanna wath.. :sorry::sorry:

    tama podi chance ekak oya addon ekata tiyenawa .. puluwan nam 45.0 firefox version eka or eeta adu version ekak hoya gena install karapan PC ekata, auto update and all update block karapan... etha kota oka weda karanwa.. nethiwa nam aai oka use karanna beh..

    oka hebei chrome ekata nam weda mam hithanne.. mee lagak wena kan mam chrome eke use kara.. format karata passe pc eke dan thiyenne wena addon ekak bn.. sinhala meaning eke nama. hebei chrome eke thiyenne.
     
    අලුත්ම ෆයර්ෆොක්ස් එක තියා ගන්න එක හොඳයි බං. මේ ඉලව්වට වඩා.. :yes:
    සොෆ්ට්වෙයා නිරම අප්ඩේට් කරල තියාගන්ඩ ඕන :nerd:
     
    Last edited: