තට්ට සනා සහ පෑන්ටි මලීකා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,577
    113
    sana1.gif

    imaged.jpeg

    Know-about-Sana10497.jpg

    1.jpg

    2.jpg

    4.jpg

    apahu balann hitenawa ban hamme kanda
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෑණියෙක් පිරිමියෙක් එක්ක සංවාසයේ යෙදීම අරුමයක් නොවන්නේය....
    එය ඔවුන්ගේ කැමැත්තය...
    එය අනෙක් එවුන්ට වැඩක් ද නැත....

    කොටෝ මේ උඹට කියල තියෙන්නෙ
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මචං මුලින්ම කියන්න ඕනේ ඔය සනාගේ බිරිඳක් කියන එකේ ප්‍රස්නයක් තියෙනවා. මොකද මලීකා සිරිසේනම ප්‍රසිද්ධ මාධ්‍ය වලට කියල තියෙනවා එයා සනත්ව කසාද බැන්දේ නැහැ කියල. ඒක බොරු කතාවක් කියල. මට ඒක හොඳට මතකයි. ඒ දවස් වල ඒ දෙන්නගේ ෆොටෝ එකක් නෙට් එකේ වයිරල් ගියා. (කවුරු හරි අන්න එක හොයල දාපන් පුලුවන්නම් අර පත්තරේ ආටිකල් එකත් එක්ක) අන්න ඒකට උත්තරයක් විදිහට තමා ඒකි එහෙම කිවුවේ. එදා එහෙම කිවුව නිසා තමා අද මෙහෙම රෙවිල ඉන්නේ. එහෙම නැත්නම් උන්ට තිබුන ඕක මීට කාලෙකට කලින් මම සනත්ව බැඳලා ඉන්න කාලේ අඹු සැමියෝ හැටියට වෙච්ච දෙයක්. වැරදීමකින් එලියට ආවා. දැන් මම දික් කසාද වෙලා රේනොව බැඳලා හොඳ පවුල ජීවිතයක ගෙවනවා. මේවගේ දේවල් ප්‍රසිද්ධ කරලා මඩගහනවා වගේ බයිලා ටිකක් ගහන්න. එහෙම වුනා නම් මේක මෙච්චර බරපතල වෙන්නේ නැහැ. එහෙනම් ඔන්ලයිනුත් 50% කට වඩා ගන්නේ මලීකගේ පැත්ත. නමුත් උන් එදත් කලේ වේස වැඩ කරලා මිනිස්සුන්ට බොරු කියපු එක. අනික ජනප්‍රිය චරිත වුනහම උන්ටත් සමාජේ ගැන යම් වගකීමක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා.අන්නඒක තේරුම් ගත්තේ නැති නිසා සනා කොල්ලත් පුළුවන්තරම් බඩු ගහල ගහල දැන් ඉන්නවා උගුඩුව වගේ තක්බීර් වෙලා

    උඹ කියන එක ඇත්ත.ජනප්‍රිය චරිත වුනහම උන්ටත් සමාජේ ගැන යම් වගකීමක් තියෙන්න ඕනෙ.ඒත් දැන් උන දේ වෙලා ඉවරයි. කසාද බැදල හෝ නොබැද මේ දේ වෙලා තියෙන්නේ උන් දෙන්නගේ කැමත්තෙන්.එහෙම එකේ රටට දෙයක් කරපු එකෙක්ට පහත් ව්දිහට අපහාස කරන එක වරදියි කියලයි මම කියන්නේ.කාට උනත් එහෙම කරන එක වැරදි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ කියන එක ඇත්ත.ජනප්‍රිය චරිත වුනහම උන්ටත් සමාජේ ගැන යම් වගකීමක් තියෙන්න ඕනෙ.ඒත් දැන් උන දේ වෙලා ඉවරයි. කසාද බැදල හෝ නොබැද මේ දේ වෙලා තියෙන්නේ උන් දෙන්නගේ කැමත්තෙන්.එහෙම එකේ රටට දෙයක් කරපු එකෙක්ට පහත් ව්දිහට අපහාස කරන එක වරදියි කියලයි මම කියන්නේ.කාට උනත් එහෙම කරන එක වැරදි.

    මම සනාට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මම ක්‍රිකට් ෆෑන් කෙනෙකුත් නෙවෙයි.
    ඒක නිසා ක්‍රිකට් ෆෑන් කෙනෙක් සනත් ගැන බලන කෝනේ මට සෙට් වෙන්නෙම නැහැ.

    උඹ කියනවනම් සනා රටට දෙයක් කළා කියල මම කියනවා ඌ ඒ කලාට වඩා හතර පස් ගුණයක් තමන්ටත් කරගත්ත කියල. අනික් ක්‍රිකටර්ස්ලත් එහෙමයි.

    එහෙම බැලුවොත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ, තේ දළු නෙලන ගෑණු, කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කරන ලේබර්ස්ලා, හමුදාවේ කොල්ලෝ කරලා තියෙනවා තමන්ට ලැබෙන දේ වගේ සිය දහස් වාරයක් මේ රටට....

    නිකමට හිතපන් අද සනත්ගේ පැත්ත අරගෙන කෑගහන උන්ගෙන් කීදෙනෙක් ඔය අහිංසක ජුකී කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් රිලීස් උනොත් කෑගහයිද කියල ඒකිගේ පැත්ත අරගෙන.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    මම නං කියන්නේ ඔය වීඩියෝ එකෙන් ගන්න තියන ආචර්ශ 2යි තියෙන්නේ....
    1- කොල්ලන්ට - තමන් ගේ අතිශය රාග නිශ්‍රිත දේවල් වීඩියෝ කරන්න එපා.:no:
    2-කෙල්ලන්ට- Be like that sex goddess! :P

    Ya maleeka is par above de average SL woman yhts why reno wanted her so badly knowing tht Sana screwed her big time...

    Who knows may be de video will be de catalyst for inner sexual revolution for de average SL woman who u n I married to:yes:
     
    Last edited:

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    තමන්ගේ අතිශය පෞද්ගලික ස්මරණයන් තිබිය යුත්තේ තමන්ගේ හදවතේ මිසක කැමරාකාචයක නොවන බව තරයේ සිතට ගත යුතුය....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නං කියන්නේ ඔය වීඩියෝ එකෙන් ගන්න තියන ආචර්ශ 2යි තියෙන්නේ....
    1- කොල්ලන්ට - තමන් ගේ අතිශය රාග නිශ්‍රිත දේවල් වීඩියෝ කරන්න එපා.:no:
    2-කෙල්ලන්ට- Be like that sex goddess! :P

    :shocked::eek:අපොයි..අපේ මහත්තය ලෙඩ උනොත් මමනන් ජීවිතේට ආසිරි එකේනන් නවත්තන්නෑ..:no:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    :shocked::eek:අපොයි..අපේ මහත්තය ලෙඩ උනොත් මමනන් ජීවිතේට ආසිරි එකේනන් නවත්තන්නෑ..:no:

    මහත්තයව ෂූවර් නැද්ද?
    එයා කුකුලද?