මචං මුලින්ම කියන්න ඕනේ ඔය සනාගේ බිරිඳක් කියන එකේ ප්‍රස්නයක් තියෙනවා. මොකද මලීකා සිරිසේනම ප්‍රසිද්ධ මාධ්‍ය වලට කියල තියෙනවා එයා සනත්ව කසාද බැන්දේ නැහැ කියල. ඒක බොරු කතාවක් කියල. මට ඒක හොඳට මතකයි. ඒ දවස් වල ඒ දෙන්නගේ ෆොටෝ එකක් නෙට් එකේ වයිරල් ගියා. (කවුරු හරි අන්න එක හොයල දාපන් පුලුවන්නම් අර පත්තරේ ආටිකල් එකත් එක්ක) අන්න ඒකට උත්තරයක් විදිහට තමා ඒකි එහෙම කිවුවේ. එදා එහෙම කිවුව නිසා තමා අද මෙහෙම රෙවිල ඉන්නේ. එහෙම නැත්නම් උන්ට තිබුන ඕක මීට කාලෙකට කලින් මම සනත්ව බැඳලා ඉන්න කාලේ අඹු සැමියෝ හැටියට වෙච්ච දෙයක්. වැරදීමකින් එලියට ආවා. දැන් මම දික් කසාද වෙලා රේනොව බැඳලා හොඳ පවුල ජීවිතයක ගෙවනවා. මේවගේ දේවල් ප්‍රසිද්ධ කරලා මඩගහනවා වගේ බයිලා ටිකක් ගහන්න. එහෙම වුනා නම් මේක මෙච්චර බරපතල වෙන්නේ නැහැ. එහෙනම් ඔන්ලයිනුත් 50% කට වඩා ගන්නේ මලීකගේ පැත්ත. නමුත් උන් එදත් කලේ වේස වැඩ කරලා මිනිස්සුන්ට බොරු කියපු එක. අනික ජනප්‍රිය චරිත වුනහම උන්ටත් සමාජේ ගැන යම් වගකීමක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා.අන්නඒක තේරුම් ගත්තේ නැති නිසා සනා කොල්ලත් පුළුවන්තරම් බඩු ගහල ගහල දැන් ඉන්නවා උගුඩුව වගේ තක්බීර් වෙලා
උඹ කියන එක ඇත්ත.ජනප්‍රිය චරිත වුනහම උන්ටත් සමාජේ ගැන යම් වගකීමක් තියෙන්න ඕනෙ.ඒත් දැන් උන දේ වෙලා ඉවරයි. කසාද බැදල හෝ නොබැද මේ දේ වෙලා තියෙන්නේ උන් දෙන්නගේ කැමත්තෙන්.එහෙම එකේ රටට දෙයක් කරපු එකෙක්ට පහත් ව්දිහට අපහාස කරන එක වරදියි කියලයි මම කියන්නේ.කාට උනත් එහෙම කරන එක වැරදි.
මම සනාට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මම ක්‍රිකට් ෆෑන් කෙනෙකුත් නෙවෙයි.
ඒක නිසා ක්‍රිකට් ෆෑන් කෙනෙක් සනත් ගැන බලන කෝනේ මට සෙට් වෙන්නෙම නැහැ.
උඹ කියනවනම් සනා රටට දෙයක් කළා කියල මම කියනවා ඌ ඒ කලාට වඩා හතර පස් ගුණයක් තමන්ටත් කරගත්ත කියල. අනික් ක්‍රිකටර්ස්ලත් එහෙමයි.
එහෙම බැලුවොත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ, තේ දළු නෙලන ගෑණු, කන්ස්ට්‍රක්ෂන් සයිට් වල වැඩ කරන ලේබර්ස්ලා, හමුදාවේ කොල්ලෝ කරලා තියෙනවා තමන්ට ලැබෙන දේ වගේ සිය දහස් වාරයක් මේ රටට....
නිකමට හිතපන් අද සනත්ගේ පැත්ත අරගෙන කෑගහන උන්ගෙන් කීදෙනෙක් ඔය අහිංසක ජුකී කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් රිලීස් උනොත් කෑගහයිද කියල ඒකිගේ පැත්ත අරගෙන.


මම නං කියන්නේ ඔය වීඩියෝ එකෙන් ගන්න තියන ආචර්ශ 2යි තියෙන්නේ....
1- කොල්ලන්ට - තමන් ගේ අතිශය රාග නිශ්රිත දේවල් වීඩියෝ කරන්න එපා.
2-කෙල්ලන්ට- Be like that sex goddess!![]()

මම නං කියන්නේ ඔය වීඩියෝ එකෙන් ගන්න තියන ආචර්ශ 2යි තියෙන්නේ....
1- කොල්ලන්ට - තමන් ගේ අතිශය රාග නිශ්රිත දේවල් වීඩියෝ කරන්න එපා.
2-කෙල්ලන්ට- Be like that sex goddess!![]()

අපොයි..අපේ මහත්තය ලෙඩ උනොත් මමනන් ජීවිතේට ආසිරි එකේනන් නවත්තන්නෑ..
අපොයි..අපේ මහත්තය ලෙඩ උනොත් මමනන් ජීවිතේට ආසිරි එකේනන් නවත්තන්නෑ..
![]()
ape mahaththayaඅපොයි..අපේ මහත්තය ලෙඩ උනොත් මමනන් ජීවිතේට ආසිරි එකේනන් නවත්තන්නෑ..
![]()





