නෑ බන් මම අප්ලෝඩ් කරන්නේ මල්ටිඅප්ලෝඩ් එකට.. ඒකේන් සයිට් 10කට වගේ එකපාර අප්ලෝඩ් කරනවා..

Dragage kade ai yata welalu ban![]()

appatasiri.'Dragage kade ai yata welalu ban![]()
Dragage kade ai yata welalu ban![]()
ආ එල එල මන් ලින්ක් දෙකක් දකිනකොට හිතුවේ දෙපාරක් up කරලා ඇති කියලා
ඔහේ කොහොමඩ් කියල අහන්න හදන කොට තමා පහල කමෙන්ට් එක දැක්කේ
අයියෝ බන් කොරේ පිටට මරේ වගේ.
සිහ්
බඩු ටිකවත් අයින් කරගන්න හම්බුනාද දන්නේ නෑ
ගෙදරට අවුලක් නැහැ නේද
මචන්. මේ ටිකෙම මේ පැත්තෙ ආවෙ නෑ. එක පාරකුත් උඹ කිව්වනෙ කඩේට වතුර දැම්ම කියල. මේ පාරත් පට්ටෙට වහිනව හැම පැත්තම යටවෙලා. මචන් බඩු ටික ගොඩ දා ගත්තද...? තත්වෙ කොහොමද....? computer පැත්තකින් දාල වැඩ ටික පරෙස්සමට කරගනින්. අපිට ඉතින් උඹ වෙනුවෙන් කරදරයක් වෙන්න එපා කියල ප්රාර්තනා කරන්න තමයි පුලුවන්.
bump
appatasiri.'
dan moko siddiya bn
අඩෝ බදු ඇදගන්න වෙලා තිබිලද?![]()
මචන් ඩ්රගනෝ උඹේ කඩේ යට උනාද. මට මතකයි උඹේ කඩේ පිටිස්සේ පොඩි ඇලක් තියෙනවා කියලා.
බඩු ටික බේර ගනින් මොනවා හරි කරලා. ඉක්මනට වතුර බැහැලා යාවි බන්. උදව්වක් ඕන නම් කියපන්
ගෙදර යටවෙන්නේ නෑ බන් කොහොමටවත්..
උඩින් තියෙන්නේ..
ශොප් එකට වතුර දැම්මා..
මගේ නොසැලකිල්ල නිසා ටීවි 3, ෆ්රිජ් 1, වොශින් මැශින්1 වතුර මෝටරයයි, ෆෑන් 6කුයි වතුරට අහුඋනා..
මම වෙන හෝල්සේල් කෙනෙක්ගෙන් සබ් අරන් කරන්ට් බඩු ගෙවන්න දෙනවා.
ඒවා තමයි අහුඋනේ..
මට ඊට කලින් දවසේ ටීවි උඩින් තියලා යන්න අමතක උනා..
නැත්නම් ඒවා බේරෙනවා..
අවුලක් නෑ ඒවා කම්පැණි දාල මාරුකරන්න පුළුවන් වෙයි කිව්වා..
පොඩි ඇලක් නෙමෙයි බන් ශොප් එක කිට්ටුවෙන් යන්නේ..
නිල්වලා ගගේ අතු ගගක්..
දවස් 3කින් අද කරන්ට් එක ආවෙ..
දවසක්ම ගෙදර හිටියා පාරට එන්න බැරුව පාරේ වතුර බහිනකම්
අඩේ..ගෙදර යටවෙන්නේ නෑ බන් කොහොමටවත්..

මොනවා නැති උනත් උබයි පවුලේ අයයි බේරුනානේ
ඒ ඇති![]()

අඩේ..![]()

අවුලක් නෑනේ....
හොදින් ඉන්නවනම් එච්චරයි..
අවදානෙන් හිටපන් මචෝ හෙට ඉදන් ආයේ වහින්න පටන් ගන්න කතාවක් තියෙන්නේ....